ශ්‍රී ලංකාවේ POS System වල ගණන් යන්නේ රු 25,000 එහාට. ගොඩක් ඒවා 25000, 50,000, 75,000, 100,000... ඔය වගේ ගණන්.
නමුත් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ වගේ ගානක් එක පාර දාන්න අමාරුයි. එයා හිතනවා මීට වඩා හොඳයි මම බිල් ටික අතින් ලියල ඒ ගානත් Business ආයෝජනය කරානම් හොඳයි කියලා.
ඉතින් මේකට විසඳුමක්...