Recent content by BadAlucard

  1. BadAlucard

    Vehicle below 6.5 Million

    Honda fit gp1 6.5 අඩුවෙන් ගන්ඩ තියෙන හොදම වාහනේ. Oil burning නැති හෝ හදපු හොදට මේන්ටේන් කරපු වාහනයක් බය නැතුව ගන්ඩ. අපේ ගෙදර ඇලියන් ප්‍රිමියෝ ඇක්සියෝ විට්ස් ස්විෆ්ට් ඔක්කොම තිබිලා තියෙනවා gp1 එක තමා set එකෙන් practical ම වාහනේ. හැබැයි ලොකු සැපක් නම් නෑ ඉතින් ඇක්වා/විට්ස් වගේ තමා. හයිබ්‍රිඩ්...
  2. BadAlucard

    ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

    මේක අළුත් එකද? ලගදි දැක්කා පාරෙ යනවා..Hilux එකකට වඩා සෑහෙන ලොකුයි වගේ පෙනුමෙන්නම් දැක්කෙ.
  3. BadAlucard

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    Vehicles ගිහින් district එක filter කරපුහාම මොකවත් පෙන්නන්නෙ නැතුව යනවා (colombo select කරත්) Buy SL නම නම් too generic වගේ , ඉක්මන්, රියසෙවන වගේ creative නමක් පුලුවන්නම් දාගන්න. Nsfw content filter කරන්ඩ විදිහකුත් හදාගන්ඩ තව. Interface එක ලස්සනයි intuitive.
  4. BadAlucard

    උබල chess බලනවද. මේ පොර මැරිලා.

    මේ දවස් දෙකකට විතර කලින්. එයාගෙ චැනල් එකෙත් stream කරලා තිබ්බා. Chess වල හොදම commentator කෙනෙක්. බලපු හොදටම මතක තියෙන මැච් එකක්. RIP Danya.
  5. BadAlucard

    ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

    662,000,000 මෙහෙම 3න් 3ට වෙන් කරගන්න. පලවෙනි 6 නම් පුලුවන් නෙ. එතනින් පස්සෙ එන්නෙ මිලියන්. ඉතින් ඔය ගාන මිලියන 662. යි ඊළගට ඉතින් බිලියන් ,ට්‍රිලියන්... Feel free to ignore this if u were being sarcastic.
  6. BadAlucard

    ගල පේන්න අසෝබන විදිහට බස් වල යන සුද්දියෝ

    හැබැයි වීඩියෝ කරලා තියෙන්නෙ එයා බස් එකේ සද්දෙ හින්දා අපහසුවෙන් ඉන්න එක ගැන පෙන්නන්ඩ. වීඩියෝ කරන එක දැක්කනම් අවුලක් වෙන්ඩත් තිබ්බා.
  7. BadAlucard

    Charlie Kirk got shot!

    ට්‍රම්ප්ගෙ campaign කරන කාලෙ මන් නිකමට හිතුවා මූට බය නැද්ද මෙහෙම ප්‍රසිද්දියේ debate කරන්ඩ ඇමරිකාව වගේ රටක කියලා. මන් හිතුවෙ කල්ලෙක් crowd එකෙන්ම ඉස්සරහට ඇවිල්ලා ඔලුවටම තියයි කියලා ඒ දවස් වල.
  8. BadAlucard

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    අහසට වෙඩි තිබ්බා කියලා මරන්ඩ බෑනෙ 🙂 අනික වෙඩි තිබ්බෙ මිනිහා නෙවේ බොඩිගාර්ඩ්ලා. ඒවා මොනවා උනත් පිටරටවල් වල උන් ඔව්වා දන්නෙ නෑ, සතෙක් වගේ මිනිහෙක්ව මරලා දාලා කියලා විතරයිනෙ පෙන්නන්නෙ. එතකොට ඉතින් ලොකු වෙනසක් නෑ.
  9. BadAlucard

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.
  10. BadAlucard

    මේ ගම්මානෙන් ගියේ ඔබ මා ... ශ්‍රී හැදු ගී..........

    Copy copy ganda epa. Okkoma copy thama sri hedu gee.hebei lassana sindu tiyenwa.
  11. BadAlucard

    Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

    වටේ ඉන්න උනුත් මුගෙන් ආතල් එකක්ද මන්දා ගන්නෙ. 😂
  12. BadAlucard

    හුතුගල 2029

    Fyi:- කුරුණෑගල වියළි කලාපෙට අයිති වෙන්නෙ නෑ.