බැජ් මිස් කරනවා කියන්නේ අදාළ ෆැකල්ටියට දන්වල එයාලගෙන් අවසර ගන්නවා මම මේ අවුරුද්දේ නෙමෙයි, ඊලග අවුරුද්දේ සිට ඩිග්රි එක පටන් ගන්නවා කියල. එකට සාදාරන හේතු තියෙන්නේ ඕන, and ෆැකල්ටියෙන් අවසරය ලැබෙන්න ඕන.
ඩිග්රි එක ගන්න අවුරුද්දක් කල් යාම හා යාලුවන්ගේ උපකාර අහිමිවීම (ඊලග බැජ් එකේ එවුන් සෙට් කරගන්න...