Campus මාරුකරගන්න

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන්ලා රැහුණ management ඉදලා Colombo,jpura, kelaniya,moratuwa management වලට මාරු කරගන්න පුළුවන්ද ugc එකට appleal එකක් දැම්මොත්. Science, maths degree වල නම් මං අහලා තියෙනවා මාරැ කරගන්න පොඩි chance එකක් තියෙනවා කියලා. එ්ත් management වල vacancy තියෙයිද :rolleyes:

    (මේ රැහුණෙ campus එකේ degree එක කරන මල්ලිගෙ තාත්තා නෑ.අම්මට job එක කරන්න එපා කියල doctors ලා. ඉස්කෝලේ යන නංගි කෙනෙකුත් ඉන්නවා. අපෙ දුරින් නෑදෑ වෙනවා )
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    උබ ඔය කියන්නේ 1 yr කරපු එකෙක් ගැන නේද ? කෝර්ස් එක පටන් ගන්න කලින් නම් මාරු වීම් කරනවා. එකේ විස්තර කැම්පස් පොතෙත් තියනවා. කෝකටත් ලියුමක් ලියාගෙන UGC යන්න කියන්න. ඉතාම පොඩි chance එකක් තමා වැඩේ හරියන්න තියෙන්නේ.
    අවුරුද්දක් වගේ බැජ් මිස් කරන්නත් පුළුවන්, නමුත් මම නම් එක අනුමත කරන්නේ නෑ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උබ ඔය කියන්නේ 1 yr කරපු එකෙක් ගැන නේද ? කෝර්ස් එක පටන් ගන්න කලින් නම් මාරු වීම් කරනවා.

    na bn. mu course eka patan ganna kalinuth appeal karala.eth hambel na
    managment course wala maruweem krnwda bn. mu yanthamin ruhune managment select wela thiyenne. Z score madi unata aulak nadda bn:rolleyes:

    එකේ විස්තර කැම්පස් පොතෙත් තියනවා. කෝකටත් ලියුමක් ලියාගෙන UGC යන්න කියන්න. ඉතාම පොඩි chance එකක් තමා වැඩේ හරියන්න තියෙන්නේ.

    අවුරුද්දක් වගේ බැජ් මිස් කරන්නත්
    therune na bn

    පුළුවන්, නමුත් මම නම් එක අනුමත කරන්නේ නෑ.
    :rolleyes:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    Z eka adu campus ekaka idan Z eka wadi ekakata maaru wena eka tikak amaru wei, habai contacts tynawanan puluwan, mage yaluwek rajarata idan colombo maru wuna contacts thru
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    බැජ් මිස් කරනවා කියන්නේ අදාළ ෆැකල්ටියට දන්වල එයාලගෙන් අවසර ගන්නවා මම මේ අවුරුද්දේ නෙමෙයි, ඊලග අවුරුද්දේ සිට ඩිග්රි එක පටන් ගන්නවා කියල. එකට සාදාරන හේතු තියෙන්නේ ඕන, and ෆැකල්ටියෙන් අවසරය ලැබෙන්න ඕන.
    ඩිග්රි එක ගන්න අවුරුද්දක් කල් යාම හා යාලුවන්ගේ උපකාර අහිමිවීම (ඊලග බැජ් එකේ එවුන් සෙට් කරගන්න පුළුවන්) නිසා මේක එච්චර හොද විකල්පයක් නෙමෙයි.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Z eka adu campus ekaka idan Z eka wadi ekakata maaru wena eka tikak amaru wei, habai contacts tynawanan puluwan, mage yaluwek rajarata idan colombo maru wuna contacts thru

    Ugc එකේ contacts or rajarata or/and colombo campus contacts :confused:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මචන්ලා රැහුණ management ඉදලා Colombo,jpura, kelaniya,moratuwa management වලට මාරු කරගන්න පුළුවන්ද ugc එකට appleal එකක් දැම්මොත්. Science, maths degree වල නම් මං අහලා තියෙනවා මාරැ කරගන්න පොඩි chance එකක් තියෙනවා කියලා. එ්ත් management වල vacancy තියෙයිද :rolleyes:

    (මේ රැහුණෙ campus එකේ degree එක කරන මල්ලිගෙ තාත්තා නෑ.අම්මට job එක කරන්න එපා කියල doctors ලා. ඉස්කෝලේ යන නංගි කෙනෙකුත් ඉන්නවා. අපෙ දුරින් නෑදෑ වෙනවා )

    yes you can only if there are vacancies