මම උඹ කියන එක පිලිගන්නවා මචන්....
එතන ලොකු බෝර්ඩ් ගහල තිබ්බා.... 1, 2, 3, ..... 9 කියල....
ඕන කෙනෙක් ට තේරෙනවා ඒ අංක පිළිවෙලට යන්න ඕන කියල....
වැඩේ කියන්නේ වැඩේ උනේ ඒ අංක පිළිවෙලට නෙවෙයි.....
3 ඉඳල ඊළඟට යන්න කියන්නේ 5 ට..:confused::confused::confused:... ඔන්න ඔහොම වෙන්නේ...
හුඟක් අය කියල...