ජනශක්ති හිඟන්ෙනා

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    I don't know how much these information are true.
    if it true you have a valid case in your hand. if not your fucked up bit time.

    Mama wadakaranne Insurance Brokers company ekaka. apitanam insurance karayo patta salakili. onama thara thiramay claim ekak gewanawa machan. unless the incident eka policy eka anuwa cover nathnam.

    umba kiyana dey surema wenna oney. advice ekak onenam PM karapan claim sambandawa.
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    මටත් උනේ ඔය වගේම සිදුවීමක්....
    මගේ car එක පිටිපස්සෙන් එකෙක් ඇවිල්ල ඇන්න(aqua ekak) 8 wenida. එවෙලේ මාස 3 බබා හිටියා. ශොක් එකට බබා කෑ ගහනවා. aqua එකට ඒ හැටි damage නෑ. බබා අඬන නිසා එවෙලේ ජනශක්ති කතා නොකර බබා doctor කෙනෙක් ලඟට එක්කන් ගියා. ජනශක්ති කතා කලේ ඊළඟ දවසේ උදේ.
    නියෝජිතයෙක් ඇවිල්ල ෆොටෝ ගහන estimate එකක් දෙන්න කිව්වා. එදාම ඒක දුන්නා. police report ඉල්ලුවේ නෑ .
    18 වෙනිදා වෙනකන් හැම office දවසකම මම call කරලා update ඇහුවා. අහද්දී කිව්වේ senior management approval දල තියෙන්නේ... ඉක්මනට update එකක් දෙන්නම් කියල.
    18 තමය කතා කරලා කිව්වේ reject කියල. මම appeal එකක් දැම්ම.
    24 කිව්වා ආය appeal reject කියල.
    මම ලිඛිත ව ඉල්ලුවා දෙන්න බැහැ කියන එකට reasons දෙන්න කියල දුන්නේ නෑ .

    අනිත් company වල one time chance එකක් දෙනවා. ඇයි හත්තිලව්වේ මගේ පොඩි එකා බලන්න එපාද මම?
    හරි කියමු මගේ ෆෝන් බැටරි ඩෙඩ් කියල.. මොකෙන් කතා කරන්නද?
    ඔය මහත්තය කියන මහා ලොකු care එක තියෙනවා නම් office දින 7ක් මට call එකක් වත් දෙන්න බැරි ඇයි?

    සමහර එවුන් වගේ පස්සේ වෙන තැනක හප්පලා insurance call කලේ නැ. ඇත්ත කිව්වේ. ඇත්ත කිව්වම price එක මෙහෙමය්.

    වෙන කරන්න දෙයක් නෑ.... නඩු කියනවට වඩා මගේ යාළුවන්ට කියනවා....

    මට කරන්න පුළුවන් එච්චරය්......

    ඔය මහත්තුරු පඩි අරන් ආතල් ගන්නේ මිනිස්සුන් ගේ ගින්දර සල්ලි වලින්....
    ඕව පල දෙන්නේ නෑ මහත්තයෝ......
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මචං කොච්චර පබ්ලිසිටි දුන්නත් මේක මහ චා කම්පැනි එකක් බන්, Sri lanka Insurance තමයි මම නම් දැන් දාගෙන ඉන්නේ, ඒකෙ වැඩ හෙමින් වුණත් කොහොම හරි සල්ලි ටික නම් හම්බවෙනවා, ඒ හොඳටම ඇතිනේ බං, මේ වගේ ඒවා මේ සයිට් වලින්වත් ප්‍රසිද්ධ කරන්න ඕන බං, මිනිස්සු මේ වගේ මර උගුල් වලට අහු නොවෙන්නම...:yes::yes::yes:
     
    nishanpgs

    Junior member
  • Oct 26, 2012
    45
    4
    8
    මේ thread එකෙන් ගොඩක් දේවල් ඒගෙන ගත්ත Insurance ගැන. මගේ රෙද්ද තින්නෙත් Co -Op එකේ. ඊලග අවුරුද්දේ sorry ම තම ඕකටත්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මටත් උනේ ඔය වගේම සිදුවීමක්....
    මගේ car එක පිටිපස්සෙන් එකෙක් ඇවිල්ල ඇන්න(aqua ekak) 8 wenida. එවෙලේ මාස 3 බබා හිටියා. ශොක් එකට බබා කෑ ගහනවා. aqua එකට ඒ හැටි damage නෑ. බබා අඬන නිසා එවෙලේ ජනශක්ති කතා නොකර බබා doctor කෙනෙක් ලඟට එක්කන් ගියා. ජනශක්ති කතා කලේ ඊළඟ දවසේ උදේ.
    නියෝජිතයෙක් ඇවිල්ල ෆොටෝ ගහන estimate එකක් දෙන්න කිව්වා. එදාම ඒක දුන්නා. police report ඉල්ලුවේ නෑ .
    18 වෙනිදා වෙනකන් හැම office දවසකම මම call කරලා update ඇහුවා. අහද්දී කිව්වේ senior management approval දල තියෙන්නේ... ඉක්මනට update එකක් දෙන්නම් කියල.
    18 තමය කතා කරලා කිව්වේ reject කියල. මම appeal එකක් දැම්ම.
    24 කිව්වා ආය appeal reject කියල.
    මම ලිඛිත ව ඉල්ලුවා දෙන්න බැහැ කියන එකට reasons දෙන්න කියල දුන්නේ නෑ .

    අනිත් company වල one time chance එකක් දෙනවා. ඇයි හත්තිලව්වේ මගේ පොඩි එකා බලන්න එපාද මම?
    හරි කියමු මගේ ෆෝන් බැටරි ඩෙඩ් කියල.. මොකෙන් කතා කරන්නද?
    ඔය මහත්තය කියන මහා ලොකු care එක තියෙනවා නම් office දින 7ක් මට call එකක් වත් දෙන්න බැරි ඇයි?

    සමහර එවුන් වගේ පස්සේ වෙන තැනක හප්පලා insurance call කලේ නැ. ඇත්ත කිව්වේ. ඇත්ත කිව්වම price එක මෙහෙමය්.

    වෙන කරන්න දෙයක් නෑ.... නඩු කියනවට වඩා මගේ යාළුවන්ට කියනවා....

    මට කරන්න පුළුවන් එච්චරය්......

    ඔය මහත්තුරු පඩි අරන් ආතල් ගන්නේ මිනිස්සුන් ගේ ගින්දර සල්ලි වලින්....
    ඕව පල දෙන්නේ නෑ මහත්තයෝ......

    මමත් ඔය මරාලේ දාගෙන හිටිය අවුරුදු 2ක්. එළකිරි එකෙන්ම තමා දැන ගත්තේ මුන්ගේ සින්. ඊට පස්සේ නම් දැම්මේ නැ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕවා වාහන වලට විතරක් නෙමේ බන් මම දන්නා uncle කෙනෙක්ගේ කඩයක් ගිණි ගත්තා .රක්ෂණයක් දාලා තිබ්බේ ජනශක්ති.සත පහක් වත් හම්බ උනේ නෑ.ඒවගේ තව මිනිස්සු සිය ගානක් ඉන්නවලු.නඩුත් දාලලු තියෙන්නේ.ඔහේ නඩුව ඇදී ඇදී යනවලු
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිාවටම මෙලෝ රහක් නෑ. මටත් ඹය වගේම දෙයක් උණා උන්ගෙන්

    මේව හැමෝටම දකින්න, මේ සමාගම් ගැන දැනගන්න, මේ ත්‍රෙඩ් හැමදාම කාටත් පේන්න තියෙන්න ඕන බං,
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ත්‍රෙඩ් හැමදාම කාටත් පේන්න තියෙන්න ඕන
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    මමත් වැඩ කරන්නේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක.. ඔය වගේ ඒවාට තමයි Insurance ombudsman ඉන්නෙ.. කෙලින්ම එතනට කතා කරන්න.. සමහර case ombudsman විභාග කරන්න ඕනෙත් නෑ.. ලියුම ගියපු ගමන් ගෙවනවා.. මෙන්න නම්බර් එක..

    011-2505542

    ඉන්නේ වජිර රෝඩ් එකේ..
    යන්න කලින් කතා කරල අහන්න.. එතනින් කියනවා කරන්න ඕන දේ..

    BUMP
    <><><><><><><><><><><><><><><><><><><><><><><><><><>
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    වාහනෙ එලෙවුවෙ කවුරු වුනත් ඩැමෙජ් නම් එකට රක්ශන ආයතනය වග කිව යුතු නොවේද?
    වාහනෙ පැදවු කෙනා තහවුරු කරන්න කියල කියනවනම් වාහනෙ කලු පෙට්ටියක් හරි කැමරා එකක් හරි සවි කර තිබිය යුතුයි ශාක්ශි ඉල්ලන උදවිය.ඔය කියන කතාවෙ ලොකු අවුලක් තියෙනවා.
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    දැන් ඔය විදියට වාහනය ඩැමෙජ් වෙන්න ඕනෙ අයිතිකාරය අතින්ද?නවතා ඇති වාහනෙ පල්ලමක අඩය බුරුල් වෙලා ගිහින් ඩැමෙජ් වුනොත් කාටද වන්දිය?එලවපු එකෙක් නැනෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාහනෙ එලෙවුවෙ කවුරු වුනත් ඩැමෙජ් නම් එකට රක්ශන ආයතනය වග කිව යුතු නොවේද?
    වාහනෙ පැදවු කෙනා තහවුරු කරන්න කියල කියනවනම් වාහනෙ කලු පෙට්ටියක් හරි කැමරා එකක් හරි සවි කර තිබිය යුතුයි ශාක්ශි ඉල්ලන උදවිය.ඔය කියන කතාවෙ ලොකු අවුලක් තියෙනවා.

    Meka atthak da boruwak da kiyala danne nane api :no: mu boruwak kiyanawa wennath puluwan janashakthi eke nama katha karanna...

    harinam mu ewun ewapu documents hari mona hari daanna one..nikan katin kiwwa paliyata piliganne kohomada..insurance kaarayo horu kiyala nam dannawa..eth ithin muwath wiswasa karanna ba...

    hari haman proof ekak dammanam apita piliganna thibba :dull: