සිංහගිරි නම් ගන්න එපා. සිංහගිරි එකේ ලක්ශ 3 පන්නල තියෙන ෆ්‍රිජ් එක (RT34B4542S8IG) දම්රෝ එකේ Rs. 250,030යි. සිංගර් එකෙත් ඒ ගානම තමයි, ෆ්‍රිජ් ගන්නව නම් දම්රෝ හරි සිංගර් හරි ගන්න. මම ගනිපු එක Samsung No Frost Inverter Refrigerator 345L (RT37B4513S8IG) Rs. 269,980. ඒකම නුගේගොඩ දිනපාල එකේ ඇහුවම...