කොළබ අවට, කසල ගිහින් දුන්නම බාර ගන්න තැන් මොනවද?
ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, ඉටිකොල, ලී කෑලි, ටයිල් කෑලි වගේ බෑග් 20ක් 30ක් තියෙනව. නගර සභාවෙ කුණු ගෙනියන උන් මේ ටික එක පාර ගෙනියන්නෙ නෑ. මට ඉක්මනට වත්ත අස් කරගන්න ඕනෙ, ඒකයි.
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ලොකු උදව්වක්!!!