මට නම් 2500 ඇති ඒකෙනෙත් කීයක් හරි ඉතුරු කරගන්න බලනවා :P
මෙතන් ගොඩක් ඈයො බොරු දාල තියෙන්නේ මොකටද මන්දා
උබලා ඔය කියන ගනන් මට හම්බෙනවා නම් මාසයක් වැඩ කරලා අනිත් මාස 11ම නිකන් ඉන්නවා බන් :lol: :rofl:
ඔය ගනන් හොයන්නෙත් කොහොමද කියලා දැම්මනම් වටිනවා උබලා ඔක්කොම income tax ගෙවනවා ඇති නේ
මට ඇඩෙනවා බන්...