3D Animation ,Graphic Design ,Video Editing අලුත් වැඩක්
මචන්ලා මම ග්‍රැපික් ඩිසයින් කරන කෙනෙක් මම අලුතෙන් යුටියුබ් චැනල් එකකුයි ෆේස්බුක් පේජ් එකකුයි ටුවිටර් එකකුයි හැදුව පලවෙනි වීඩියෝ එකත් දැම්ම ඔය පහල තියෙන්නේ ඒ ටිකේ ලින්ක් ටික ඒවාට ගිහිල්ලා Follow :yes::yes::yes::yes::yes: ,Like...