3D Animation ,Graphic Design ,Video Editing අලුත් වැඩක්

banuka lahiru

Member
Jan 17, 2010
272
16
0
කොස් ගහ යට
3D Animation ,Graphic Design ,Video Editing අලුත් වැඩක්

මචන්ලා මම ග්‍රැපික් ඩිසයින් කරන කෙනෙක් මම අලුතෙන් යුටියුබ් චැනල් එකකුයි ෆේස්බුක් පේජ් එකකුයි ටුවිටර් එකකුයි හැදුව පලවෙනි වීඩියෝ එකත් දැම්ම ඔය පහල තියෙන්නේ ඒ ටිකේ ලින්ක් ටික ඒවාට ගිහිල්ලා Follow :yes::yes::yes::yes::yes: ,Like :yes::yes::yes::yes: ,Share :yes::yes::yes::yes::yes: ,Subscribe :yes::yes::yes::yes: ,Comment :yes::yes::yes: එහෙම කරලා පොඩි සපෝර්ට් එකක් දෙන්න ඈ මම හිතන් ඉන්නේ ඕවා හදන විදිහ ගැන TUtorials දාන්න දැනටමත් එකක් හදාගෙන යනවා එකත් ලගදීම දානවා :cool::cool::cool::cool::cool:

Youtube Channel එකේ ලින්ක් එක : - BLSMotionworks Youtube
Facebook Page එක : - BLSMotionworks FB
Twitter Page එක : - BLSMotionworks Twitter
පලවෙනි වීඩියෝ එක Facebook : - BLS motionworks Logo Reveal Tutorial is Coming Facebook
පලවෙනි වීඩියෝ එක Youtube : - BLS motionworks Logo Reveal Tutorial is Coming YOUtube

පොඩි ප්‍රිවිව් එකක්

1525374_266444973563031_3456860429809663835_n.png


1965013_266444986896363_4436617750868833094_n.png


1937494_266444883563040_2333899115924816253_n.png


10300209_266444890229706_9117227054799531584_n.png



10616309_266444910229704_4274832273520363232_n.png


ඉතින් සහයක් දෙනවනම් බොහොම අගය කරනවා :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

වැඩේ හොදනම් රේප් පාරකුත් දාන්න ඈ :cool::cool::cool::cool::cool::cool:
 
Last edited:
  • Like
Reactions: roxter and signshop

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
Indian's not spamming like your thread ... Please do not copy Indian's Animation try to create your own .. First of all try to animate your president to talk with modi and jayalalitha
 

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    එල වැඩක් මචන්.. OK අනිවා සප් එක දෙන්නම් උඩට යන්න.. All the best .. REP+5:yes: