බොරු කතා...දැන් නිකමනට හිතපං උබ මැරිල ආයෙ මිනිහෙක්මම උනා කියල..ඒක සිද්ද උනේ කර්මයට අනුව..උබ ඉපදිලා අවුරුදු තුනයි...එතකොට ගිය ආත්මෙ උබේ නැදැයන්ට පුලුවන්ද අලුතින් ඉපදුනු උබව ගෙන්නන්න..?එහෙම බැ බං..වෙන මොකෙක් හරි බුතයෙක් වෙලා ඉන්න ඥාතියෙකුයි ගෙන්නන්නෙ එතකොට..අඩුම තරමින් උබ මිනිසෙක් විදියට ඉපදුනාම...