ඉඩම් නඩු help පීස්....

Feb 22, 2015
29
2
0
ඉඩම් නඩු help පීස්....

අපේ ඉඩමක් බෙදාගන්න බෙදුම් නඩුවක් දාල තියනව..දැන් අවුරුදු 2ටත් වැඩි...තාම නඩුව ආවෙ නැ නේ...මොකො නඩුව උඩට එන්නැත්තේ...help me please..