Recent content by Bart_Allen

  1. Bart_Allen

    කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

    ඔය sean එක ඇත්තටම ඔහොම ගන්න ලමයි ඉන්නවා. හොරකම් කරන අය. ගුරුවරු ඒ අය කවුද කියල දන්නවා සාමාන්‍යයෙන්. කට්ටිය කතා වෙනවා නේ. School වල එක එක විදියේ ළමයි ඉන්නවා. Specially primary වල එහෙම තමන්ගේ දෙමවුපියෝ කරන දේවල් කරන්නේ. හරිද වැරදි ද කියලත් අදහසක් නැ පොඩි අය නිසා උන්ට. ඔය කියනවා වගේ මොංගල් teachers...
  2. Bart_Allen

    මේ සිංදුව තිබුන Teledrama එක මතක කාටද?

    මේ photos වල මේ නළුවා නිකන් Jake Gyllenhaal වගේ පේන්නේ.
  3. Bart_Allen

    NSBM Green University මොනවද බන් උගන්වන්නේ. අයියෝ .මේකේ ඉන්න කෙල්ලෝ නම් හෝ කොල්ලෝ නම්

    උන්ට ලොකු වැරද්දක් කියන්නත් බෑ. දැන් අපේ company එකේ promote කරන්නේ full development flow එක Ai use කරන්න. Boilerplate code, ටිකක් අමාරු logics, documention වගේ දේවල් හැර full flow එකම Ai දුන්නම වැඩ කරන්න පට්ට කම්මැලි. අරූ code එක generate කරන කම් ඔහේ බලන් ඉන්නවා. ඊට පස්සේ review කරනවා. ඉස්සර...
  4. Bart_Allen

    ඉරාන් ද දැන් ලෝකෙ බලගතු ම රට

    USA වල ලොකුම power එක weapons නැවේ intelligence. Intelligence වලින් නම් උන්ට ගහන්න එකෙක් වත් නැ. කිට්ටුවක වත්. රුස්සියන් උන් තමා Ukraine වල හාන්නේත් ඔය නිසා තමයි. ලඟදි article එකක් දැක්කා දැන් Ukraine commanders ලට 15min delay එකකින් satellite intelligence දෙනවා ලු USA.
  5. Bart_Allen

    යමපල්ලන් ඇත්ත ද? විනිශ්චය කරුවෙක් ඉන්නවා ද? 👺

    දන්නේ නැත්නම්. අනාථ ළමයෙක් තමන් ගේ දෙමවුපියෝ නැහැ කියලා හිතන් ඉන්නේ. සතෙක් මරන්න ගිහින් දෙමවුපියෝ මැරෙනවා. හැබැයි එයා ඒ දෙමවුපියෝ කියලා දන්නේ නෑ. දකලත් නැ. Normal මනුස්සයෝ දෙන්නෙක් මැරිලා ඉන්නවා කියලා දකින්නේ. එතකොට කොහොමද වෙන්නේ.
  6. Bart_Allen

    claude Fable 5 is nomore

    Marketing gimmick ඒකක වගේ නේද?. Anthropic එක public යනවා නේද. ඒකත් එක්ක කරන වැඩ වගේ පේන්නේ
  7. Bart_Allen

    ලංකාවේ ජනගහණය 1960.😳😳

    රටක මිනිස්සු නැතුව මොකුත් කරන්න බෑ. දැන් europe රටවල් වලට වෙලා තියෙන දේ පේනවා නේ. ජනගහනය අඩු කරන්න ඕනේ නම් බදු ඕනේ නෑ. Clinic ටික නැති කරලා ෆ්‍රී dilivery අයින් කරල, free healthcare අයින් කරපු ගමන් හරි. අයේ එකෙක් වගේ ළමයි හදන එකක් නෑ . හැබැයි ඊට පස්සේ ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ අවුරුදු 80 වගේ...
  8. Bart_Allen

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Prediction කරන චයිනා professor ගැන මේ කියන්නේ.
  9. Bart_Allen

    phone එකෙන් tap to pay කරන එවුන්

    මේකේ කියන්නේ transit machine වලට use කරන function එක enable කරලා තිබ්බොත් faceid මොකුත් ඕනේ නෑ ලු. එක තියෙන්නේ පොඩි ගණන් ගෙවන්න ලු. එක abuse කරලා තමයි මේ ඕකේ ගාණක් ගෙවන්න exploit එක හදන්නේ. Video එකේ එක කියනවා. හැබැයි issue එක තියෙන්නේ Visa කාඩ් වල විතරයි ලු. ඇපල් ල එක visa එක issue එකක් කියල...
  10. Bart_Allen

    ලංකාවේ කෝබෝල්ට් නිධි කැනීම්වලට ඉන්දීය රජයේ විරෝධය..නිධියේ වටිනාකම ඩොලර් බිලියන 120යි...🔴🤬👎

    සිරාවටම. Purchasing power එක වැඩි නිසා මිසක් මෙලෝ වැඩක් නැ. අර උන්ගේ exercise එකකට ආපු Iran නැවට ගහපු එක නවත්තන්න බැරි උනා. අඩු ගනේ හරි විදියට statement එකක් වත් ඒ ගැන දුන්නේ නැ. හැබැයි ඇහුවොත් කියන්නේ උන් තමයි Indian ocean එක control කරන්නේ කියලා. ලංකාව ඊට වඩා හොදට handle කරා ඒ කෙසේ එක.
  11. Bart_Allen

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලා
  12. Bart_Allen

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය රට වල් වල ඉතුරුවක් නැ පොඩි මිනිහට. මෙහෙ වගේ නෙවේ. ලොකු ගාණක් සෙට් උනාට ඒ හැම සතේම වගේ gov එක ආපහු ගන්නවා. පට්ට tax ගැහිල්ලක් තියෙන්නේ. පොඩි මිනිහා ගේ දශමේට calculate කරනවා tax. මන් මේ හොඳටම දාන්න නිසා කියන්නේ, Insurance price පවා 1000$ වලින් වගේ වෙනස් වෙනවා ජොබ් 2 කරලා minimum wage එක...