ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුලුවන් වාතාවරණයක් තියෙන්නෙ ඕනෙ බං මම නම් හිතන්නෙ.දැනට එහෙම නැත්නම් එහෙම පුරුද්දක් හදාගනින්. ප්‍රශ්නයක් ඇති වුනාම ඕක හිතේ පැසව පැසව ඉන්නෙ නැතුව ඒක කියලා, ඒක ගැන කතා කරලා(මරා ගන්නෙ නැතුව,රණ්ඩු නොකර) විසඳගන්න පුරුද්දක් තියනවනම් ප්‍රශ්නයක් ආවත් විහිලුවක් කරලා ඉවර කරන්න...