මෑච් එක නතර වෙලා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113


    අනේ යකෝ අර ESPN එකේ තිබුන එක එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම කොපි කරල ඇද බැවා නේද තොගේ සයිට් එකේ :rolleyes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113

    dickwellata thamalu gema yanne

    ඌනම් ශුවර් කරන්න බෑ තමයි.බේබද්දානේ.උගේ නමත් කාගෙන රටේ නමත් කයිද දන්නේ නෑ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    eka over act karanwalu gema illala:yes:

    Kawuda kiyanne? Chandimal umpire ekka katha karaddi nam panagena giya thamai. Eth herath uth nathi eke kawuruhari inna eka watinawa confidence pita kathakaranna. Anika team eka nawathinne captainge decision ekak nisa nemeida?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    http://www.espncricinfo.com/story/_/id/23822234/how-ball-tampering-episode-unfolded-st-lucia

    චන්දිමාල්ට තමා කේස් එක. ඌ සාක්කුවට අත දාලා මොනවද අරන් කටේ දාලා. ඊට ටිකකට පස්සේ බෝලේ කෙල ගාලා කුමාරට දෙනවලු. උන් කෑත වෑඩක් කරන්නේ. අපේ එවුන් ට තියෙන්නේ ගේමම ඉල්ලන්න