Dulux Aquatech Flexible Waterproof Basecoat - මේක හුගක්ම weather shield එකකට සමානයි. specially use කරන්නේ තෙතමනය වැඩි ප්‍රදේශ වලට තාම. example එකක් විදියට middle of the country. එහෙමයි කියල පායන ප්‍රදේශ වලට ගාන්න බෑ කියලා නෙමේ. special formula එකකින් හදල තියෙන්නේ හුගක්ම තෙතමනය සහිත ප්‍රදේශ වලට...