Recent content by Be_Positive

  1. Be_Positive

    EDM අහන, EDM වලට ආස, EDM ගැන දන්න කට්ටිය එන්න..

    මේ thread එකේ උඹලා කතා කරන කිසිම දෙයක් මට තේරෙන්නෑ 🤷
  2. Be_Positive

    බයික් කාරයා බස් ඵක අැතුලේ..🤣

    @Emios මේ video එකේ ඉන්න හැම එකාටම vitamin D අඩුයි වගේ නේද?
  3. Be_Positive

    හොර Sim

    මං ඇහුවෙ එතකොට පාරෙ යන කොට සිම් එකක් දික් කරලා "ෆ්‍රී දෙන්නෙ. අරන් යන්න." කියන අයත් sim ගන්න අයගෙ photos ගහගන්නවද?
  4. Be_Positive

    හොර Sim

    පාරෙ සිම් විකුණන එවුනුත් එහෙමද?
  5. Be_Positive

    AI Video Monetization?

    mt nm ehm sinhl lynn be. dn mm mk?
  6. Be_Positive

    මොකද්ද මෙතන වෙන්නේ සිංහලු ?

    දුන්න එකා දීලා අතඇරලාත් ඉවරයි. කොහෙවත් හිටපු හිඟන්නො තාම ඒක අල්ලගෙන 😂
  7. Be_Positive

    Facebook monetization උදව්

    ChatGPT ගෙන් අහපුවාම ai video වලට monetization දෙන්නෑ වගේ කතාවක් කියන්නෙ ඇයි
  8. Be_Positive

    අම්මා තාත්තා හැර වෙන දෙවිවරු නෑ මචන්.

    මව්පියන්ගෙ ආදරය කියන්නෙ වෙනම දෙයක්. දෙවිවරු ඉන්නවද/නැද්ද, ඉන්නවා නම් කොහෙද ඉන්නෙ, දෙවියො ඉන්නෙ මිනිස්සුන්ගෙ වැඩ කරවලා දෙන්නද කියන එක වෙනම දෙයක්. මං හිතන්නෙ ඔය දෙක පටලවාගන්න අවශ්‍ය නෑ ඉතිං.
  9. Be_Positive

    උඹලා podcasts අහන්නේ කොහොමද ?

    කවදාවත් podcast අහලා නෑ
  10. Be_Positive

    Accident

    Thread කීපයක්ම දැක්කා මේ accident එක තියෙන. ඒ හැම එකකම වගේ final destination කියන එක කොහෙ හරි තැනක තියෙනවා. ඒ වුණාට final destination කියන වචනෙ මේකට විශේෂ වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑනෙ 🤔
  11. Be_Positive

    පොඩි ලමයින්ට ඔන්ලයින් ක්ලාස් හොඳ නැද්ද? ගනන් ඉන්ග්‍රීසි... +වීක් සබ්ජක්ට්..

    Online කරනවා නම් ලොකු screen එකක් දාලා ටිකක් දුරින් ළමයාව තියලා කරනවා නම් හොඳයි කියලා හිතෙනවා (screen එක අස්සෙම ඉන්නැතුව) අත්දැකීම් නැත.
  12. Be_Positive

    මේකට උත්ටරයක් දෙන්න..

    පට්ට සින්දුවක්නෙ දැන් මේකට උත්ටර දෙන්න. 365 x 35 = ? මේක තියෙන්නෙ මොන සින්දුවෙද? ------ Post added on 1788106139
  13. Be_Positive

    ගෙයක් හදන ගමන් ඉන්නේ

    වැඩේ කරනකන් ළඟ ඉඳපන්. නැත්තං බාස්ලා බාගෙට මොනවා හරි කරලා බදාමෙන් වහලා දානවා. කොන්ක්‍රීට් දානවා කියපු තැන් නිකං බඳිනවා. අපි දකින්නෙ වැඩේ ඉවර වුණාට පස්සෙ. එතකොට පරක්කු වැඩියි. සමහර බාස්ලා හිතාගෙන ඉන්නෙ උන් ඉංජිනේරුවො කියලා. උන්ට තීරණ ගන්න නොදී, උන්ගෙන් අදහස් විතරක් අරගෙන "උඹට ඕනෙ විදිහට"...