සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මන් ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
කඳුලුවලට වඩා ඔබේ සිනාවකට මන් ආසයි
මා වටකර නැගෙන සිනානම්
මා වටකර නැගෙන සිනානම්
සඳ එලියට වඩා සඳේ සඳ අඳුරට මන් ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේනම්
සඳ අඳුරට වඩා සඳේ සඳ එලියට මන් ආසයි
සඳ එලියේ ඔබ හමුවේනම්
මහ මන්දිරයකට වඩා...