ගබ්සාව ලංකාවේ නීතිගත කළයුතුයි - හිරන්‍යා

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ගබ්සාව නම්,
    ,,,,,පොඩි දවසක් හැංගිලා සෙල්ලම් දාපු පොඩි එකා අවසානයෙ
    අහු උනා ......
    සියල්ල අවසානයි .........
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඇයි එහෙම කියන්නේ.. රේප් වෙලා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙල්ලෙක්ගේ අම්මෙක්ට තාත්තෙක්ට දැනෙන හැඟීම දන්නවද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    " ප්‍රශ්නය තමාගේ නොවෙනතාක් පිළිතුර ධාර්ෂනිකය " ලංකාවේ එවුන්ට ඕවා කියලා වැඩක් නෑ බං , ඔය වගේ තත්වයකට මුහුණ දීපු කෙනා තමයි වේදනාවේ තරම දන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දූශකයො එල්ලන කතාවෙදිත් තත්වෙ ඕකම තමා. ගබ්සා කරන්න දෙන්න කියල කෑගහන උන් ඒව වලක්වන්න ඕනෙ දේවල් කරද්දි ඒවටත් විරුද්ධයි. ඉතිං කොහෙ කරන්නද.

    im not against abortion btw
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දූශකයො එල්ලන කතාවෙදිත් තත්වෙ ඕකම තමා. ගබ්සා කරන්න දෙන්න කියල කෑගහන උන් ඒව වලක්වන්න ඕනෙ දේවල් කරද්දි ඒවටත් විරුද්ධයි. ඉතිං කොහෙ කරන්නද.

    im not against abortion btw

    මමනම් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි , ඒකට ප්‍රධානම හේතුව ලංකාවේ පොලිසිය නිතිය නවන නැමිල්ල නිසා අහිංසකයන් මරණයට ලක්වීමට පුළුවන් නිසා

    මේ ගැන හොඳම උදාහරණයක් තමයි කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොල‍ීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.

    මේ තියෙන්නේ එලකිරියට මම ඒ ගැන ලියපු සම්පුර්ණ විස්තරය

    http://www.elakiri.com/forum/showthread.php?t=1832473
     
    ගබ්සාවට විරුද්ධ අයටත් ඔය කතාවම ගබ්සා කරගන්න අයටත් කිව්වහැකි. ඔය ගැන හොඳ විස්තරයක් තනුජක කරල තිබ්බ. පුලුවන්නං හොයාගෙන කියවන්න පත්තර කාරයන්ගෙ බයිල වලට රැවටෙන්නැතුව.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගබ්සාවට විරුද්ධ අයටත් ඔය කතාවම ගබ්සා කරගන්න අයටත් කිව්වහැකි. ඔය ගැන හොඳ විස්තරයක් තනුජක කරල තිබ්බ. පුලුවන්නං හොයාගෙන කියවන්න පත්තර කාරයන්ගෙ බයිල වලට රැවටෙන්නැතුව.

    පත්තර කාරයන්ගෙ බයිල වලට නම් රැවටෙන්නැ බං , මම http://www.elakiri.com/forum/showthread.php?t=1832473 මේ ත්‍රෙඩ් එක දම්මේම පත්තර කාරයන්ගෙ බයිල විවේචනය කරලා , මගේ මතය නම් දුෂණයට පත්වී ගැබ්ගත් කාන්තාවකට වගේ විශේෂ අවස්ථාවලදී වත් ගබ්සාවට ඉඩ දිය යුතුයි කියන එකයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පත්තර කාරයන්ගෙ බයිල වලට නම් රැවටෙන්නැ බං , මම http://www.elakiri.com/forum/showthread.php?t=1832473 මේ ත්‍රෙඩ් එක දම්මේම පත්තර කාරයන්ගෙ බයිල විවේචනය කරලා , මගේ මතය නම් දුෂණයට පත්වී ගැබ්ගත් කාන්තාවකට වගේ විශේෂ අවස්ථාවලදී වත් ගබ්සාවට ඉඩ දිය යුතුයි කියන එකයි

    උඹ කියන දේම පොඩ්ඩක් ඕකට විරුද්ද මතේ දරන අයගෙ කෝණෙන් හිතල බලන්නකො (පුලුවන්නං විතරක්)
    ලංකාවෙ නීතිය නමනව ඒ නිසා මරණ දඬුවම දුන්නහම වැරදි පුද්ගලයො මැරෙයි කියල උඹම කියනකොට ඒ මිනිස්සුන්ට ඒ කරුණම අනික් පැත්තට හිතුවහැකි ලංකාවෙ නීතිය නමනව ඒ නිසා ගබ්සා කරන්න දුන්නහම වැරදි පුද්ගලයො මැරෙයි කියල.
    දූශණයට නෙමේ ඕනෙ විදිහකට ගබ්සා කරගන්න දෙන්න ඕනෙ. ඒත් ඔය කියන තර්ක වලංගු නිසා නෙමේ. ගබ්සා කරන්න දෙන එක හොඳ වෙන්නයි මරණ දඬුවම නරක වෙන්නයි හේතුවක්නෑ.