STUDENT විදියට එනකොට
(1) tution fee කිහිප ගුණයක් වෙනවා (තුන් ගුණයක් විදියට)
(2) healthcare insurance අතින් ගෙවන්න වෙනවා (දන්ත, පවුලේ අනිත් අයගේ). ලංකාවේ වගේ නිකම් දෙන්නේ නැහැ. ඔය insurance වල කොන්දේසි, සිමා තියෙනවා. කොටසක් විතරයි කවර් වෙන්නේ. ඉස්පිරිතාලේ දරුවෙක් හරි දවස් ගානක් හිටියොත් ලොකු...