වාහනයක් ගන්න උපදෙසක් දීපන් මචං ලා,
මචං,
මම එළකිරි එකේ ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් බලනවා. ඒ උනාට අද තමයි එකවුන්ට් එකක් හදාගත්තේ. මම එළකිරි එකේ වාහන ගැන ත්‍රෙඩ් දාන රත්තරං, ඊට පස්සේ ලීකා , තව කිරිල්ලිවල පැත්තේ සුපිරි වැඩ්ඩා දාන ත්‍රෙඩ් බලනවා.
මේකයි මචං, මට වාහනයක් ගන්න උදව් ඕනා. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 4...