වාහනයක් ගන්න උපදෙසක් දීපන් මචං ලා,
මචං,
මම එළකිරි එකේ ඉස්සර ඉදන්ම ත්රෙඩ් බලනවා. ඒ උනාට අද තමයි එකවුන්ට් එකක් හදාගත්තේ. මම එළකිරි එකේ වාහන ගැන ත්රෙඩ් දාන රත්තරං, ඊට පස්සේ ලීකා , තව කිරිල්ලිවල පැත්තේ සුපිරි වැඩ්ඩා දාන ත්රෙඩ් බලනවා.
මේකයි මචං, මට වාහනයක් ගන්න උදව් ඕනා. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 4 වගේ මුදලක්. ඉතිරි ටික ලීසිං එකක් දාලා තමයි ගන්න හිතං ඉන්නේ. මට මාසෙකට රුපියල් 30,000(තිස් දාහක්) වගේ ගෙව්වා හැකි. ඉතිං මචං මේ විදියට ගන්න පුළුවන් ජපන් කාරෙකක් මොකක්ද? පොඩි,ඔටෝ වාහනයක් තමයි බලන්නේ.
අනික මචං. තෙල් එහෙම වැඩ කරන හොද වාහනයක් මොකක්ද? මගේ බජට් එකට ඉන්ග්ලිෂ් නම්බර් වාහනයක් ගන්න පුළුවන් වෙයිද?
දන්නා කියන අය උදව්වක් දීපන් මචං ලා. මේ දවස් වල සැහෙන්න වාහන ගැන කියෙව්වා. එත් කාර් ගැන මගේ කිසිම දැනීමක් නෑ.
උබලට උපදෙසක් මගෙන්
මම කලින් පාවිච්චි කරේ ටවුන්එස් වෑන් එකක්. සල්ලි හදිස්සියක් ඇවිත් ඒක වික්කා. ඊට පස්සේ වාහනයක් තිබ්බේ නෑ. දැන් තමයි එකේ ගොන් කම තේරෙන්නේ. ඒ වාහනේ තිබ්බ නං ඒක දීලා තව ගානක් අතින් දාලා හොද වාහනයක් ගන්න තිබ්බා. මේක මගෙන් දෙන උපදෙසක්. තමුන් ගාව වාහනයක් තියෙනවා නං ඒක විකුනන්න අදහස් කරගෙන ඉන්නවා නං ඒක විකුනපු ගමන් ඊට වඩා හොඳ වාහනයක් ගන්න. එහෙම නැත්තං අන්තිමට තිබ්බ වාහනෙත් නෑ. අලුතෙන් වාහනයක් ගන්න යට කරන්න සල්ලිත් නෑ. මට උනා වගේ ලීසිං කරලා තමයි ගන්න වෙන්නේ.
හරි හරි ඔන්න මම උබලට උපදෙසකුත් දුන්නා. දැන් මට උදව්වක් දීපන් මචං ලා. කාරෙකක් ගන්න.
හැමෝටම තෙරුවන් සරණයි.