Recent content by Black_Cancer

  1. Black_Cancer

    Whats your thinking about Movies???

    Top 5 movies The Dark Knight Blood Diamond Schindler's List The Departed 127 Hours
  2. Black_Cancer

    Allion 240 or 141

    ඒක තමයි. බලමුකෝ කල්පනා කරලා. හැබැයි මම ඔය ගන්න යන වාහනේ වැඩිය දුවන්නෙත් නැති නිසා 141 එකක්ම ගන්නත් හිතෙනවා. Tida එකට වඩා මගෙත් කැමැත්ත 141 or 240 තමයි.
  3. Black_Cancer

    honda fit vs toyota aqua

    මගේ ගාව ඇක්වා G ග්‍රේඩ් එකක් තියෙනවා. ඒක 2012 එකක්. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. පෙට්‍රල් නං කොළඹ අවට 22-25 අතර වගේ කරනවා. දුර යද්දී 28 වගේ කරනවා. මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කලොත් නං 31 යන්න පුළුවන්.හැබැයි ඕක ඇතුල නං වස කැතයි. ටිකක් බාල ප්ලස්ටික් ගොඩක්,සෙල්ලම් කාර් එකක් වගේ. ඇක්වා...
  4. Black_Cancer

    honda fit vs toyota aqua

    33 ක් විතර වෙයි.
  5. Black_Cancer

    Allion 240 or 141

    26 ක් තමයි මම හිතං ඉන්න ගාන. හැබයි පොඩි ගානක් එහෙ මෙහෙ උනාට නං කමක් නෑ. Allion 240 නං හොද මාකට් වාහනයක් තමයි. හැබැයි මග ගානට ගන්න වෙන්නේ කිව්වත් වගේ පට්ට ගහපු,අවුරුදු 10-12 ක් පරණ එකක්. තව ලක්ෂ එක හමාරක් වත් දැම්මොත් හොද එකක් ගන්න පුළුවන් වෙයිද?
  6. Black_Cancer

    Allion 240 or 141

    මම ලක්ෂ 26 කට වගේ වාහනයක් හොයනවා. මේ ගානට යන වාහන 3 ක් ගැන මගේ ඔලුවේ තියෙනවා. 1) 2003/2004 වගේ Allion 240 එකක් හොයා ගන්න පුළුවන්. 2) Nissan Tida 2008/2009 3) Toyota 141 2006/2007 ඔන්න ඔය වාහන තුනම යන්නේ ලක්ෂ 26 ක වගේ ගානක් ඇතුලත. මොකක්ද හොද ඔය වාහන තුනෙන්. 141 එකේ පෙට්‍රල් පරිභෝජනය වැඩියි...
  7. Black_Cancer

    JVP යේ යටි උගුලක්ද??

    මගේ අදහස නං ජේවීපී එක වඩාත්ම කැමති මහින්ද රාජපක්ෂ පාලනයට් කියන එකයි. දැන් මේ වලිප්පුව හැදිලා වගේ ටීවී චැනල් වලට පේන්න අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර කර ගියාට ඔවුන්ගේ යටි අරමුණ තිබුනේ මහින්ද ආයේ දිනනවට. මොකද එතකොට තමයි ජෙවිපෙට පැවැත්මක් තියෙන්නේ. දැන් මේ ඉදිරියේදී මැතිවරණ ක්‍රමය සංශෝදනය...
  8. Black_Cancer

    අසරන-සුනකයින්

    :( :( :(
  9. Black_Cancer

    "SchindlersList" මේක බලල තියෙනවද?

    බැලුවා. පට්ට ෆිල්ම් එකක්.
  10. Black_Cancer

    Inside Womb

    :shocked: :shocked: