Recent content by Black_Lamp

  1. B

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    Bump ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  2. B

    පොඩි ලමයිනට passport හදනකොට

    10 years walata ganna puluwan option ekak thiyanawa .. form set eka submit karaddi oyagen ahanawa .. 10 years walata gana wadi .. oneday nam 15k giya babata 10 years walata
  3. B

    පොඩි ලමයිනට passport හදනකොට

    Na machan ekka yanna one na .. amma thaththa dennama inna one lankawe innawa nam .. man babata haduwa passport last week.. me and wife witharai giye
  4. B

    පොඩි ලමයිනට passport හදනකොට

    මට කිව්වා බබාගේ නම (first name) ලියන්න කියල .. හිස් කොටු දෙකේම (same first name) .. මන් බබාගේ පාස්පෝර්ට් එක හැදුව මචන් සතියක් වගේ ..
  5. B

    පාස්පෝර්ට් පෝලිමේ

    මේක හරියට හරි .. අපිත් උදේ 8 වෙද්දී ඇතුලට ගියා .. 9 වෙද්දී submit කරලා ආවා .. ආයේ 2 ට වගේ ගියා අරන් ආවා .. උන් ඇත්තටම සැහෙන්න වැඩ කරනවා ..
  6. B

    Anyone Living in Bulgaria ? Looking for some advices

    Bulgaria wala inna kenek innawada ? Mata podi advice ekak ganna one sofia wala life and cost eka gana ..
  7. B

    Living in Bulgaria, Romania

    Machan what happened ? Did you move to Bulgaria ?
  8. B

    Please help to take a decision

    මචන් බදිනවා කියන්නේ වෙනම ගේම් එකක් .. ඔක්කොටම වඩා කෙල්ල ඔයාට ගැලපෙනවා ද බලන්න ඕනේ.. ඒක සති දෙකෙන් නම් හොයන්න බෑ . අඩුම ගානේ මාස 4ක් වත් යන්න ඕනේ .. love and attraction කියන්නේ 2ක් . attraction එක එන්න එන්න ම අඩු වෙනවා .. ඊට පස්සේ love and attraction balance වෙද්දී ඔයාට හිතා ගන්න පුළුවන් .. අම්ම...
  9. B

    Blacklisted Seller list - මේ තැන් වලින් බඩු ගන්න එපා

    Softlogic nam narakai kiyanna ba .. man samsung 9+ ekak gaththa break free warranty ekak ekka .. 11 months wage gihin bima watila display eka giya .. aluthma ekak dala dunna free
  10. B

    Kia Sorento 2012

    ආසාව නිසා ගන්න හිටියේ .. එත් තව ටිකක් බලන්න වෙනවා දැන් වාහන ගණන් හිතා ගන්න බැරි නිසා ..ඔයාගේ තියෙන්නේ මොන අවුරුද්ද එකක් ද ? option වල ගොඩක් තියෙන්නම ඕනේ වගේ හිතෙන ඒවා මොනාද ? 3rd row ac වගේ ?
  11. B

    Kia Sorento 2012

    Mileage eka kiyak wage duwapu ekak da ? Options ?
  12. B

    Kia Sorento 2012

    වාහනේ Year එක මොකක් ද ? නඩත්තු ගොඩක් වැඩිද ?
  13. B

    Kia Sorento 2012

    KIA Sorento 2012 මොඩෙල් 1-12 Option වාහනයක් මේ දවස් වල ගන්න පුළුවන් ගාන කොහොමද ? තියන වාහනේ දීල ගන්න ඉන්නේ .. ටිකක් අඩු වෙනකල් ඉදල ගන්න එකද හොද ? Add වල ලොකු range එකක් තියනවා ගාන හිතා ගන්න අමාරුයි. එළකිරි එකේ කෙනෙක් ලග Sorento එකක් තියනවා නම් PM එකක් දාන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ.. මේකේ හොද...
  14. B

    කම්බි වැටක් ගැසීම (උපදෙසක් දෙන්නකෝ)

    කම්බි අදින්න කුලිය ගන්නේ බබයකට 400 ක් වගේ .. ගණන් හදල බලන්න .. ඊට වඩා නම් දෙන එක පාඩුයි .. වෛතලිංගම් කම්බි මන් ගත්ත සති 2ක් වගේ 7500
  15. B

    FD ලෝන් එකක් ගන්න විදිය

    FD එකක් දාල loan ගන්න එක මාත් හොයල බැලුවා .. ලක්ෂ 3ක් FD එකේ තියනවා නම් කියල හිතමු .. FD එකට බැංකුවෙන් අපිට දෙන පොලිය 9.5 % = 28 500 අපි බැංකුවට ගෙවන්න ඕනේ පොලිය 12.5% = 37 500 එත් අපි වැඩිපුර බැංකුවට ගෙවන්න ඕනේ .. මට තේරෙන්නේ නෑ මේකෙන් තියන ලාබෙ මොකක් ද කියල