KIA Sorento 2012 මොඩෙල් 1-12 Option වාහනයක් මේ දවස් වල ගන්න පුළුවන් ගාන කොහොමද ?
තියන වාහනේ දීල ගන්න ඉන්නේ .. ටිකක් අඩු වෙනකල් ඉදල ගන්න එකද හොද ? Add වල ලොකු range එකක් තියනවා ගාන හිතා ගන්න අමාරුයි.
එළකිරි එකේ කෙනෙක් ලග Sorento එකක් තියනවා නම් PM එකක් දාන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ..
මේකේ හොද නරක දෙකම කතා කරලා තිබ්බ දැක්ක. ඇත්තටම පාවිච්චි කරන කෙනෙක් ගේ අදහස දැනගන්න කැමති