Recent content by blacktulip

  1. blacktulip

    දැන් රටේ තත්වය

    අපෙන් එකෙකි එ මිනිසා🤣🤣🤣
  2. blacktulip

    ලොන්තන්ට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ අවුරුදු 76 ඇත්ත සාපෙ මොක්කුද කියලා 🤭🤭

    කාලකන්නි හැත්ත, රටත් කාලා, මිනිස්සුත් නොමරා මරණවා
  3. blacktulip

    අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

    🤣🤣🤣👍👍👍වචනෙකින් හරි හිත රිදුනානම් සමාවෙයයන් මචන්🤗🤗🤗
  4. blacktulip

    අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

    🤣🤣🤣🤣පාවෙන චන්දය කියන එක තෙරුම් ගනින්,,,වැරදුන තැන හදන්න තියෙන මනසක් තියෙන උන් තමා එ,,,තොපි වගෙ එක පාක්ශිකබඩු හින්දා තමා .. එක්කො ඔනි නැ 🤣🤣🤣🤣
  5. blacktulip

    අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

    එකම එකාටම රෙද්ද උස්සන උන්ට මොකක්ද බන් කියන්නෙ???උන් හරි හො වැරදි අපි කතිරෙ ගහන්න ඔනද යකො,,,🤣🤣🤣
  6. blacktulip

    බිමල් රත්නායක හාස්කම් පෙන්වයි

    මෙදා පාර මමත් මාලිමාවට බං 🤣🤣🤣
  7. blacktulip

    අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

    හැම එකාටම කඩෙ ගිය එකෙක් මම,,,එක පාවෙන චන්දයක් මගෙ...සාපේක්ෂව රනිල් හොදයි වගෙ මුන් ඔක්කොට වඩා
  8. blacktulip

    හොරු ගෙදර ඇතුලටම ඇවිල්ලා බයික් එක උස්සනවා.

    බත් මුටිටියටත් වෙන්නෙ ඔය ටිකම තමා සහොදරයා තව ටික කාලෙදී ,,,clean sri lanka🤣🤣🤣🤣
  9. blacktulip

    මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

    පැරදුන අය, දින්න අයගෙන් ආතල් ගන්න ආණ්ඩුවක් ලෝක ඉතිහාසේම තිබිලා නැතිව ඇති...!🤣🤣🤣🤣
  10. blacktulip

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    ඉක්මනින් සුවය ලැබෙවා මචං.....බුදු සරනින්,,සියලු දෙවි පිහිටෙන්,,,,,😮‍💨😮‍💨😮‍💨දොස්තර සහ සියලු හෙද පිහිටෙන්
  11. blacktulip

    මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

    මුන් කවදා හරි කොච්චි වලට ටයර් හයි කරලා පාරෙ දුවොනවා,,,එච්චරට පුතයලා,,🤣🤣🤣
  12. blacktulip

    ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

    තවම තැපැල් චන්ද ප්‍රතිඵල ඇවිත් ඉවර නැ,,,,දැන් තමා ගහපු එවගෙ ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ,,,🤣🤣🤣
  13. blacktulip

    ElaKiri.com වසර 20 online ®

    මම 2009 ආවෙ...
  14. blacktulip

    මෝල් වේසිගෙ පුතාලට සැප

    වපුරන්න , එසෙම පලදාව, කපාගන්න !🤣🤣🤣
  15. blacktulip

    ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

    ඔව් බත් මුට්ට් උස්සන් යනවා,,,උන්ට එක පුරුදුයි🤣🤣🤣