Cancer එකට අද කාලේ කරන modern treatments( promising ones) මොනවද?
Chemo + Radiation අරෙන්න තියෙන updated ඒව?
Immunotherapy ටිකක් modern technology එකක් වගේ කියලා තේරුනා. ඒත් ලන්කාවේ ඕක හරියට කරන doctors ල ඉන්නවද? Patient වයස
65 ගෑනු කෙනෙක්.
ථව Sodium bicarbonate (Baking soda) plus lemon ශොට්...