Recent content by Blog Buster

  1. Blog Buster

    US Diversity Lottery Visa - 2020

    ෆිල් කරලා සබ්මිට් කරන්න යනකොට "This site can’t be reached The connection was reset.." කියලා එනවා බන් දැන් දවස් 6,7 ක ඉදන් :sorry::confused::confused:
  2. Blog Buster

    ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි

    Kalu wenawa ban. mama danna dennek withara innawa. articles walath thiyenawa ban net eke.
  3. Blog Buster

    US Diversity Lottery Visa - 2020

    HAS NOT BEEN SELECTED
  4. Blog Buster

    first ever seed bombing operation in Sri lanka

    ඔය ගමන් බදුර්දීන් ඉන්න තැනකට බෝම්බයක් අතඇරියොත් තමා ඔය වැඩේ 100% සම්පූර්න වෙන්නේ
  5. Blog Buster

    Need Paypal Help !!!

    ID එකයි bill එකකුයි බං . photoshop කරලා යැව්වා එත් account close කරා. Malaysian account block උනොත් unblock කර ගන්න අමාරුයි. Philliphine විදියට හදපන්. Local IP තමයි ලොග් උනේ
  6. Blog Buster

    Need Paypal Help !!!

    මගෙ පේපැල් එක මීට මාස 6 කට කලින් ක්ලොස් කලා පේපැල් එකෙන් වෙරිෆිකේශන් කේස් එකකට (Malaysian account). එකවුන්ට් එකේ 400$ වගේ තියෙනවා. ක්ලොස් කරපු දවසේ ඊමේල් එකක් එව්වා සල්ලි දවස් 180 ක් හෝල්ඩ් කරලා තියාගෙන උන් ඊමේල් එකක් එවනව කිව්ව සල්ලි ගන්න විදිය කියලා ඊට පස්සේ ගන්න පුලුවන් කියලා. අදට දවස් 190ක්...
  7. Blog Buster

    LUXMEN Copy Trading !!

    අනෙ හුකේ තෝ දන්න ෆොරෙක්ස්. හේනක් කොටන් ඉදපන් හු*තො මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට කෙලින්නේ නැතුව.
  8. Blog Buster

    LUXMEN Copy Trading !!

    උඹලා ලඟ තියෙන සල්ලි අමතරව මාසෙට කුලියකුත් ගෙවලා ලොස් කර ගන්න ඕනේ නම් මෙන්න තැන..
  9. Blog Buster

    LUXMEN Copy Trading !!

    ඒක තමයි බන් මාත් මුලින්ම telegram group එකේ screen shots දැකලා group එකට join උනාට පස්සේ පල වෙනි දවස් ටිකේ හොල්මන් උනා ඇයි යකෝ මට විතරද හැමදාම ලොස් වෙන්නේ කියලා system අවුලක්ද කියලා
  10. Blog Buster

    LUXMEN Copy Trading !!

    මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට්...
  11. Blog Buster

    sex LIFE ##################

    12 Strong
  12. Blog Buster

    sex LIFE ##################

    Secret Superstar