Need Paypal Help !!!

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මගෙ පේපැල් එක මීට මාස 6 කට කලින් ක්ලොස් කලා පේපැල් එකෙන් වෙරිෆිකේශන් කේස් එකකට (Malaysian account). එකවුන්ට් එකේ 400$ වගේ තියෙනවා. ක්ලොස් කරපු දවසේ ඊමේල් එකක් එව්වා සල්ලි දවස් 180 ක් හෝල්ඩ් කරලා තියාගෙන උන් ඊමේල් එකක් එවනව කිව්ව සල්ලි ගන්න විදිය කියලා ඊට පස්සේ ගන්න පුලුවන් කියලා. අදට දවස් 190ක් විතර වෙනවා තවම ඊමේල් එක ආවෙ නෑ. මෙහෙම වෙලා සල්ලි ගත්ත අය ඉන්නවද. නැත්නම් උන් මේක permanent හෝල්ඩ් කර ගන්නවද :angry::angry:
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93

    මොනවද මචන් verify කරන්න ඉල්ලුවේ? document ෆොටෝෂොප් කරලා හදල සමහරු ගොඩ දාගෙන තියෙනවා නේද? එහෙම try එකක් දුන්නේ නැද්ද? මගෙත් ගොඩක් ඉස්සර US account එකක් හදල ඔහොම hold වෙලා දවස් 180 පස්සේ unhold උනා. පොඩි ගානක් හින්ද මම ගණන් ගත්තේ නැහැ. email එකක් ආව නම් මතක නැහැ. නිතර ලොග් වෙලා බලපන්. මගෙත් දැන් Malaysian account එකක් තියෙනවා කෙල වෙඉද දන්නේ නැහැ. උඹ local IP වලින්ද ලොග් වුනේ?
     
    ID එකයි bill එකකුයි බං . photoshop කරලා යැව්වා එත් account close කරා. Malaysian account block උනොත් unblock කර ගන්න අමාරුයි. Philliphine විදියට හදපන්. Local IP තමයි ලොග් උනේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ පේපැල් එක මීට මාස 6 කට කලින් ක්ලොස් කලා පේපැල් එකෙන් වෙරිෆිකේශන් කේස් එකකට (Malaysian account). එකවුන්ට් එකේ 400$ වගේ තියෙනවා. ක්ලොස් කරපු දවසේ ඊමේල් එකක් එව්වා සල්ලි දවස් 180 ක් හෝල්ඩ් කරලා තියාගෙන උන් ඊමේල් එකක් එවනව කිව්ව සල්ලි ගන්න විදිය කියලා ඊට පස්සේ ගන්න පුලුවන් කියලා. අදට දවස් 190ක් විතර වෙනවා තවම ඊමේල් එක ආවෙ නෑ. මෙහෙම වෙලා සල්ලි ගත්ත අය ඉන්නවද. නැත්නම් උන් මේක permanent හෝල්ඩ් කර ගන්නවද :angry::angry:
    Call karahan :yes: