Recent content by Bob the Builder

  1. B

    කකුල් වල අවුලක්..knock knees

    මගේ ඔය කන්ඩිෂන් එක ඔයිට වඩා තදින් තියනවා... හැබැයි මට ඕකේ ගානක් නෑ... ඔය කන්ඩිෂන් එක මෙන්ටලි බලපානවානම් orthopedic doctor කෙනෙක් හම්බවෙලා බලන්න... අඩු වයසින් කරන තරමට හොදයි මම හිතන්නේ.......
  2. B

    anatha kello

    අනාත කියන්නෙ orphan කියන එක නෙමෙයිද???
  3. B

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න...
  4. B

    නව වැනි බෝනික්කා . . .

    Touching story.... Thanks for sharing.....
  5. B

    Toyota Carina Ti My Road

    I had a GT version with 4AGE motor back in 2000..... One of if not the best car I ever had..... Would still pay a premium, if the car is in good condition.......
  6. B

    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    Alaskan Malamute ලංකාවේ ඇති බං..... ඒත් උන්ට ගොඩක් හීතල දේශගුනයකුයි දුවන්න පනින්න ලොකු ඉඩකුයි ඕනේ........ නැත්නම් උන්ට ඉක්මනට ලෙඩ හැදෙනවා...... Malamute ලා දරුණු breed එකක් නෙමෙයි බං........ උන් බොහොම බුද්දිමත් team player බල්ලෝ වර්ගයක්........ ගොඩක් ice rescue වලට ගන්නවා..................
  7. B

    Toyota Carina TI SI GT

    Carina Bump
  8. B

    වාහන ගැන thread

    අර Toyota Carina GT (AT 212) ගැන විස්තර ටිකක් කියපන්කො බන්...... මෙන්න මූ මිළ ගනන් කොහොමද? ලෙඩ කෝච්චියක්ද?? මූව ගන්නවට වඩා වනගත වෙලා බණක් භාවනාවක් කරගන්න එක හොදයිද වගේ දේවල්..... තව මුගේ ගානට ගන්න පුලුවන් මූ වගේ වෙන වැදගත් කාර් මොනවද???
  9. B

    Nissan Patrol Y60

    විස්තර වලට බොහොම ස්තුතියි රත්තරන් අයියෙ....... මමත් හරිම ආස වාහනයක් තමා Y60 එක :cool:....... Y61 එකෙත් පුදුම පෙනුමක් තියෙන්නෙ....... හැබැයි මම දන්න කැන්ගරු රටේ ඉන්න 4WD කාපර් කෙනෙක් කිව්වෙ Land Cruiser 105 එකත් එක්ක බැලුවම Y61 එක නිකන් ලපටි සිපන් කේස් එකක් කියල :(........ විශේශයෙන්ම Land cruiser...