කකුල් වල අවුලක්..knock knees
මම කෙලින් හිටගත්තම මගේ කකුල් අනිත් අයගෙ වගේ කෙලින් හිටින්නෙ නෑ.දනිස්සෙන් පස්සෙ කකුල් දෙපැත්තට විහිදිල වගේ තියෙන්නෙ..
ඔය වගේ....මේකට පූට්ටු දෙපා කියලලු සිංහලෙන් කියන්නෙ..(knock knees)
ඔය රූපෙ ගානට වගේ තමා තියෙන්නෙ..
මගේ වයස දැන් 18 ට ලගයි
මට දැනගන්න ඔනේ මේක හරිගස්සන්න පුලුවන්ද කියල..මට මේක මානසිකව්ත් ලොකු ප්රශ්නයක්.එදිනෙදා වැඩ වලට අවුලක් නැති උනාට කෙලින් හිටගත්තම මාර කැතයි.ඒක හින්ද් public තැනක ඉද්දි මාරම අපහසුවක් දැනෙනව..ෆොටො එකකට ඉදියම තමා හොදටම පේන්නෙ..නිකන් ඉද්දි නන් වැඩිය ඒක නෝට් වෙන්නෙ නෑ මං හිතන්නේ .
මේක නොපෙනෙන්න කරන්න පුලුවන් දේවලුත් දන්නව නන් කියන්න..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවනන් මොන ඩොක්ටර් කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?