හෙලෝ එලකිරි වැසියනි. මන් අද තමා එකවුන්ට් එකක් හදා ගත්තේ.. මන් මේක ඉස්සර ඉදලාම බලනවා.
මට අවුරුදු 25ක් වගේ. මට ඇග හදාගන්න ඕනේ මුල ඉදන්ම. මට ඇත්තටම මූලික දැනුමක් නෑ. මගේ බර සාමාන්‍යයෙන් 87 කිලෝ ග්‍රෑම් වගේ. මට ඔයාලාගෙන් උපදෙස් අවශ්‍යයි යාලූවනේ, මට ඇග හදාගන්න ඕනේ, මන් ප්‍රශන ගොඩක ඉන්නේ, මගේ...