ජිම් ඇඩ්වයිස්

May 26, 2021
9
17
3
හෙලෝ එලකිරි වැසියනි. මන් අද තමා එකවුන්ට් එකක් හදා ගත්තේ.. මන් මේක ඉස්සර ඉදලාම බලනවා.

මට අවුරුදු 25ක් වගේ. මට ඇග හදාගන්න ඕනේ මුල ඉදන්ම. මට ඇත්තටම මූලික දැනුමක් නෑ. මගේ බර සාමාන්‍යයෙන් 87 කිලෝ ග්‍රෑම් වගේ. මට ඔයාලාගෙන් උපදෙස් අවශ්‍යයි යාලූවනේ, මට ඇග හදාගන්න ඕනේ, මන් ප්‍රශන ගොඩක ඉන්නේ, මගේ වැඩේ කල්පනා කරන එක, ගෙදරිනුත් බනිනවා හුබහෙන් ඇදපු තලගොයෙක් කියලා. 😥. මන් මුල ඉදන්ම කරන්න ඕනේ දේ, මට ඔයාලා උපදෙසක් දෙන්න. ප්ලීස්.
 
salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙ ඉන්න උන්ගෙන් ඇඩ්වයිස් අරන් උබ ජිම් ගියොත් ඇගේ එකඑක කෑලි එක සයිස් එකේ තියෙයි .වල්ල පොල් වල්ල වගේ තියෙයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකෙ ඉන්න උන්ගෙන් ඇඩ්වයිස් අරන් උබ ජිම් ගියොත් ඇගේ එකඑක කෑලි එක සයිස් එකේ තියෙයි .වල්ල පොල් වල්ල වගේ තියෙයි

    oya podi ekawa baya krnne nathuwa idpn :lol: :lol: :lol:
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    හෙලෝ එලකිරි වැසියනි. මන් අද තමා එකවුන්ට් එකක් හදා ගත්තේ.. මන් මේක ඉස්සර ඉදලාම බලනවා.

    මට අවුරුදු 25ක් වගේ. මට ඇග හදාගන්න ඕනේ මුල ඉදන්ම. මට ඇත්තටම මූලික දැනුමක් නෑ. මගේ බර සාමාන්‍යයෙන් 87 කිලෝ ග්‍රෑම් වගේ. මට ඔයාලාගෙන් උපදෙස් අවශ්‍යයි යාලූවනේ, මට ඇග හදාගන්න ඕනේ, මන් ප්‍රශන ගොඩක ඉන්නේ, මගේ වැඩේ කල්පනා කරන එක, ගෙදරිනුත් බනිනවා හුබහෙන් ඇදපු තලගොයෙක් කියලා. 😥. මන් මුල ඉදන්ම කරන්න ඕනේ දේ, මට ඔයාලා උපදෙසක් දෙන්න. ප්ලීස්.
    do some basics first, I would say at least go to the gym at least 3 days per week.
    squats, benchpress deadlifts shoulder press.
    If you want to reduce body fat walking is the best exercise.
    The most important thing is following a proper diet.
     
    May 26, 2021
    9
    17
    3
    මන් දැන්ම හොයලා බලන්නම් සහෝදරයා.
    මගේ ප්‍රොෆයිල් එකට ගිහින් .මගේ පරන ත්‍රෙඩ් වගයක් ඇති.හොයල බලලා කියවන්න.
    ස්තුතියි.

    thank you brother. Noted.
    ------ Post added on May 26, 2021 at 9:43 PM