හෙලෝ එලකිරි වැසියනි. මන් අද තමා එකවුන්ට් එකක් හදා ගත්තේ.. මන් මේක ඉස්සර ඉදලාම බලනවා.
මට අවුරුදු 25ක් වගේ. මට ඇග හදාගන්න ඕනේ මුල ඉදන්ම. මට ඇත්තටම මූලික දැනුමක් නෑ. මගේ බර සාමාන්‍යයෙන් 87 කිලෝ ග්‍රෑම් වගේ. මට ඔයාලාගෙන් උපදෙස් අවශ්‍යයි යාලූවනේ, මට ඇග හදාගන්න ඕනේ, මන් ප්‍රශන ගොඩක ඉන්නේ, මගේ වැඩේ කල්පනා කරන එක, ගෙදරිනුත් බනිනවා හුබහෙන් ඇදපු තලගොයෙක් කියලා.
. මන් මුල ඉදන්ම කරන්න ඕනේ දේ, මට ඔයාලා උපදෙසක් දෙන්න. ප්ලීස්.