bokasimon
Reaction score
366

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: Ara gonata mol.deparak 3n parak uwa marapuwama mawa ban kala :lol:
    Noob here namin hitiyanam ban karanne na.wena namakin hitiye. :lol:
    පිස්සුද වේසියෙ.. මං හැදිච්ච කොල්ලෙක්.. කුමර බඹසර බිඳගන්නෑ ලේසියට..
    පිස්සුද වේසියෙ.. මං හැදිච්ච කොල්ලෙක්.. කුමර බඹසර බිඳගන්නෑ ලේසියට..
    රෑ 9 ට විතර මන් ඇගපත හෝදන් එන්න කියල බාත් රූම් එකට ගියා .... :)
    මන් සාමන්යෙන් බත්රුම් එකේ දොර වහ ගත්තට පස්සේ කලිසම ගලවල රැක් එකට දාල හෙළුවෙන් තමයි දෙවැනි කෑල්ලට යන්නේ ( අපේ බත්රුම් එක කොටස් දෙකක් තියනවා ).. :D
    ඉතින් එහෙම යනකොට අම්මට සිරි මෙන්න අර අක්කා දෙවැනි කෑල්ලේ ඉන්නවා හෙළුවෙන් සබන් ගගා .අම්මට සිරි අමු හෙළුවෙන් බන් ... :dull:
    මන් තත්පර 20 ක් විතර බලන් ඉන්න ඇති ඒකි දිහා ....:(
    කොහොම හරි කලබලේට පයි@ත් නැග්ග .... :(
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
    මම මට ආපු වීඇම් ටිකට රිප්ලයි කරගෙන කරගෙන ගියා බං.. හම්බානෙක ඇවිත් තිබ්බා.. PM හැට හුටාමාරක් එවලා එක එකා.. ලව් ප්‍රශ්නයි අරවයි මේවයි.. ඒවටත් රිප්ලයි කලා.. :(
    පිස්සුද යකෝ.. මම ආතල් එකට දැම්මෙ.. මං දැන් ඩ්‍රින්ක්ස් ගන්නෑ බං.. යාලුවො නම් අද පාටි දැම්මා.. පොඩ්ඩකට කලින් නැවැත්තුවෙ.. මං උන්ගෙ බයිට් ටික උස්සගෙන ආවා.. :lol:
    සල්ලි වැඩිපුර යනව ඇතිනෙ අප්ඩේට් කරන්න ගියාම. රේටින්වලත් පහලට බහිනකොට ලැබෙන ලාභයත් එකම නම් කොහොමද වැඩිපුර වියදම් කරන්නෙ කියලා ප්‍රශ්ණයක් එනවා නෙ. උත් ජීවත් වෙන්න ඕනෙනෙ. මොබයිල් සයිට් එකක් හැදුවොත් ඇති බං. කම්ප්ලෙක්ස් කරාම අපෙ උංට තේරෙන්නෙත් නැහැනෙ.
  • Loading…
  • Loading…
  • Loading…