bokasimon
Reaction score
366

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන්....

    මගේ තියෙන්නේ Chrome. මම නොර්මල් නෙට් යනකොට එක පාරටම වෙනම window එකක් ඔපෙන් වෙලා ඔටෝම සෙක්ස් සයිට් එකකට යනවනේ... මම දන්නෙත් නෑ. නිකම්ම යන්නේ,,, මම ඔක්කොම data ක්ලියර් කළා.. එත් එනවනේ.. මම කොහොමද මේක හදාගන්නේ??? :( :(
    ඉතිං පරයො මේ ඇවටා එක දාගනිං.. තව කලර්ස් වලින් තියේ..
    කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී. කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී. ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී. සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී. සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී. හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී. සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී. සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී. මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී. සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී. සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී. සමන්මලී ත්රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී.
  • Loading…
  • Loading…
  • Loading…