Recent content by bokka123

  1. bokka123

    මයික්‍රොෙසාෆ්ට් ජොබ් එකක්

    මයික්‍රොෙසාෆ්ට් ජොබ් එකක් මයික්‍රොෙසාෆ්ට් ආයතනේ ලොක්කා රටවල් වලින් ජොබ් වලට දමන්න කියලා සෙට් එකක් ගෙන්නව ගත්තලු ඔන්න ඉන්ටරවිව් කරද්දි ලොකකා කිව්වලු ජාවා නොදන්න අය අයින් වෙන්න කියල මේ විදියට ප්‍රශ්ණ 50ක් විතර අහල පස්සේ කිව්වලු ඇස්කිමොවරැන්ගේ භාශාව පුලුවන් අය විතරක් ඉන්න කියල දැන් මේ සීන් වලින් 2...
  2. bokka123

    *****වෙඩි තියයිද?*****

    බම්පි
  3. bokka123

    මේක ශ්‍රී ලංකාව කිව්වලු(ජෝක්)

    මේක ශ්‍රී ලංකාව කිව්වලු(ජෝක්) මේක අපේ රට ගැන අවතක්සේරැවකට ලක්කරන්න කියනවා නෙවේ මම අහල තියන ජොක් එකක් හරිද.. ඔන්න බොලේ බර ගනන් වල රාජ්‍ය නායකයෝ ටික සෙට් වෙලා ට්‍රිප් එකක් යනවලු ලෝකේ වටේ.. චන්ද්‍රිකා අක්කත් යනවලු කිට මරල..ඔහොම යනකොට එකෙක් අත එලයට දාල කිව්වලු මේක මගේ රට කියල ඒ කොහොමද කියල අනිත් අය...
  4. bokka123

    *****වෙඩි තියයිද?*****

    ිා වැඩේ අවුල්ද?
  5. bokka123

    *****වෙඩි තියයිද?*****

    ඔන්න එකොමත් එක කාලෙක ගමරාල දඩයමේ ගියාලු කොටන තුවක්කුවක් අරගෙන..ටිකක් වෙලා ඉදල මාන බලලා තිව්වලු ඌරෙක්ට..මෙන්න බොලේ වැදිල තියෙන්නෙ ඌරගේ කකුලට..අම්මට සිරි වෙඩි කාපු ඌරා ඇරගෙන එනවලු එකසිය ගානට කලබලේට තුවක්කුව බිම තියෙද්දි රාල නැග්ගලු ගහකට..ඒ හරියෙ ඉතින් ගගකුත් තියනවලු.. ටිකක් ඈතින් පේනවලු ටිකිරි...
  6. bokka123

    ෆට්ටම ෆේස් බුක් ෆ්‍රොෆයිල් එකක්

    නෑ නෑ මචන් මම කියන්නේ මුගේ පික්චර් වල තියන ෆොටොස් මචන්
  7. bokka123

    .......උදව්වක් ඔන....

    වයිරස් තමයි බන් මමත් දන්නවා ඒත් දැන් කැස්පර් දාලා තියෙන්නෙ නමුත් මට හිතෙන්නේ රෙග් එකේ ෆයිල් රිමොව් වෙලා ඇති කියල
  8. bokka123

    .......උදව්වක් ඔන....

    මගේ පීසී එකේ මොකක් හරි හයිඩ් කලාම හයිඩ් මූඩ් එකේ තියෙද්දි හයිඩ් වෙලාම යනවා ආයේ පේන්නේ නෑ..මේක කොහොමද හදා ගන්නේ
  9. bokka123

    ෆට්ටම ෆේස් බුක් ෆ්‍රොෆයිල් එකක්

    ෆට්ටම ෆේස් බුක් ෆ්‍රොෆයිල් එකක් බලන්න මුගේ ෆොටො ටික..මේ වගේ හදන්නේ කොහොමද බන් https://www.facebook.com/profile.php?id=1592110350
  10. bokka123

    ***ඝව ඝාතනය නවත්වමු***

    sd සහො මම නරක වැඩ කලාට හොද හිතක් තියන එලකිරි පොරක් සමාජයත් එකක හොදට ගැටුන මිනිස්සු අපි ඒ නිසා දැන් හොද වැඩ වලට පෙලබෙනවා
  11. bokka123

    ***ඝව ඝාතනය නවත්වමු***

    ***ඝව ඝාතනය නවත්වමු*** පෞද්ගලික වශයෙන් ගත්තම මම සහ අපේ ගොඩක් යාලුවො ඝව ඝාතනය සදහා විරැද්දයි වැඩි වශයෙන්ම ඝව ඝාතනය සිදුවන්නේ මුස්ලිම් අය අතින් ඔය අතරේ සමහර සිංහල තිරිසන්නුත් ඝව ඝාතනය සදහා මුල පුරනවා කියල කවුරැත් දන්නවා අපේ අහල ගම් 10 කටම තිබුනේ ඝව ඝාතනය කරන තැන් 5ක් විතරයි ඒ සියල්ලම නීති විරොදී...
  12. bokka123

    ලන්කාවේ පදින්න තහනම් නැති

    ්ා‍ෙ නමක් දන්නේ නැද්ද මචන්?
  13. bokka123

    www.hackforums.net සයිට් එක

    www.hackforums.net සයිට් එක බ්ලොක් කරලද?කොහොමවත් යන්න බෑනේ යන්න දන්න කෙනෙක් ඉන්නවද?