මේක ශ්‍රී ලංකාව කිව්වලු(ජෝක්)

bokka123

Member
May 30, 2011
35
12
0
මේක ශ්‍රී ලංකාව කිව්වලු(ජෝක්)

මේක අපේ රට ගැන අවතක්සේරැවකට ලක්කරන්න කියනවා නෙවේ මම අහල තියන ජොක් එකක් හරිද.. ඔන්න බොලේ බර ගනන් වල රාජ්‍ය නායකයෝ ටික සෙට් වෙලා ට්‍රිප් එකක් යනවලු ලෝකේ වටේ.. චන්ද්‍රිකා අක්කත් යනවලු කිට මරල..ඔහොම යනකොට එකෙක් අත එලයට දාල කිව්වලු මේක මගේ රට කියල ඒ කොහොමද කියල අනිත් අය ඇහුවලු චීන මහා ප්‍රාකාරේ මගේ අතේ ගෑවුනා කිව්වලු..දැන් බොලේ එක එකා එලියට අත දාල මේක මගේ රට..අරක මේක මගේ අතේ ගෑවුනා කියල උදම් අනනවලු..දැන් ඉතින් චන්ද්‍රිකා අක්කටත් ලැජ්ජයිනේ ඒ ගමන අක්කත් එලියට අත දැම්මලු අරෙහාට මෙහාට අත දාලා මේ ලංකාව වත්ද කියල බැලුවලු ..බලල ඉවරවෙලා දැන් සද්දේ නැතුව ඉන්නවලු.. දැන් අනිත් අයට හෙන සීන් එකලු අත දාල සද්දෙ නැතුව ඉන්නේ ඇයි කියල..පස්සේ කිව්වලු අත පෙන්නලා ඒ ලංකාව තමයි කියල... ඇගට පතට නොදැනී මගේ මුදු පහම නෑ කිව්වලු:lol::lol:

හොද නම් දන්නවනේ ++