Recent content by BOOOOOORING

  1. BOOOOOORING

    Girl Friendta yawanna hoda gift ekak

    Exactly. I expect that type of reply. But I am amazed bcz u didnt do it.
  2. BOOOOOORING

    Girl Friendta yawanna hoda gift ekak

    Guys mge gf inne USA. Lagadi gf ge yaaluwek lankawe idan USA ynawa. Eyaa athe Gf ta yawanna hoda deyak suggest kranna. (Maawa mathaka hitina:D, USA walin hoyaganna amaaru wage deyak) Thanks
  3. BOOOOOORING

    Terazzo Experiance

    thank you
  4. BOOOOOORING

    බල්ලෙක් හදන්න ආසයි

    uba palayanko muge gedara padinchiyata
  5. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    Update මන් මෙතනින් sony tv එක ගත්තා . කලින් 55 ට තිබ්බට රජයෙන් ඉලෙක්ට්‍රික් බඩු ආනයනයට නිතිය දාපු ගමන් සිංගර් එකේ උන් මේක 60ක් කරා. ගාන වැඩිවුනත් මේකේ බහුතරේ sony ගන්ඩ කියපු නිසාත් ගත්තා ඉතින් . tv එකේ දැනට නම් කිසිම වරදක් පෙන්නේ නෑ . ඉස්සරහට විස්තර අප්ඩේට් කරන්නම්. Thank you ALL.
  6. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    මට ඕනි 32" මිත්‍රයා. මොකද ගෙදර tv එක තියෙන තැන ඉදන් බලන තැනට දුර අඩුයි . full HD 32 " නැනේ . අදහසට ස්තුතියි .
  7. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    ඔව් එක තමා . මන් උපරිම උනොත් පියෝ tv ගනියි. නෙට්ෆ්ලික්ස් පාවිච්චි කරන්ඩ නම් කිසිම අදහසක් නෑ .
  8. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    මේ වෙලාවේ 50" කට යන එක අමාරුයි. 32" බැලුවේ . ඔය සයිට් එකේ 32" sony නැහැ වගේ.
  9. BOOOOOORING

    Questions පඩ සම්බන්ධ ගැටළුවක්

    පාන් කෑම අඩු කරන්ඩ. සුදු ළුණු, ගම්මිරිස් එහෙම දාල ,ලිපේ තියලා හදනවා බෙහෙතක් . මට එකේ නම මතක නෑ . රසම් කියන්නේ එකටද මන්දා . හැබැයි ඒක ඔය ප්‍රශ්නෙට කියාපු විසදුම .
  10. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    එක නම් ඇත්ත . එක පාරක් රට ඉදන් එන කෙනෙක්ට කියලා tv එකක් ගෙන්න ගත්තා duty free එකෙන් . ගෙනත් තිබ්බේ LG crt tv එකක් . ගෙනාවට පස්සේ තමා දැක්කේ indian කියලා. කතා කරලා වැඩක් නෑ. චෝරම චෝරයි.
  11. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    මාත් එහෙම තමා . එකමයි sony ගැන බැලුවෙත් මාත් එහෙම තමා . එකමයි sony ගැන බැලුවෙත්
  12. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    මන් මේ දාලා තියෙන්නෙත් 55 යි කියල Sony KLV-32R302E මොඩ්ල් එකම තම . ගාන දෙගුණයක් වෙලා දැන් ඒ කියන්නේ
  13. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    ගන්න කලින් හදපු රට දැනගන්න විධිහක් තියෙනවද?? මේ sony එක chinese or malaysian ද?
  14. BOOOOOORING

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    32" tv එකක් ගන්න අදහසක් තියෙනවා . දැනට අදහස තියෙන්නේ මේ දෙකට . 1. Sony KLV-32R302E https://www.singersl.com/sony-hd-led-tv-32 55,000 ක් වෙනවා සිංගර් එකේ 2. samsung-32-hd-led-tv...
  15. BOOOOOORING

    Electricity Usage Power Meter ගැන

    Thank You Thanks okkotama ------ Post added on 1626323898