Girl Friendta yawanna hoda gift ekak

BOOOOOORING

Member
Jun 21, 2021
20
11
3
Guys mge gf inne USA. Lagadi gf ge yaaluwek lankawe idan USA ynawa. Eyaa athe Gf ta yawanna hoda deyak suggest kranna.
(Maawa mathaka hitina:D, USA walin hoyaganna amaaru wage deyak)


gift by Motiongarten
Happy Birthday Love GIF by Slanted Studios




Thanks
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සිම්පල්... සිලෝන් ස්පයිසස්, කරීස් හදලා යවපන්.

    පොළොස්, මාළු ඇඹුල්තියල්, වේලපු රම්පේ, වේලපු කරපිංචා වගෙ... පර්සනල් ටච් එකක් ඕනේ නම් උබේ පාවිච්චි කරපු ජොකෙක් යවන්නත් අවස්ථාව තියෙනවා. 🙈

    නෑ සිරාවට කෑම ජාති ඇරෙන්න ඉතින් වෙන මසුරන් වෙන දේවල් නෑ බන්. හැම මගුලම එහෙන් ගන්න තියෙනවානේ.
     
    • Like
    Reactions: shenat

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    කීල්ස් එකකට ගිහින් නෝවේජියන් සැමන් ෆිලට් එකකුයි ගෝට් චීස් එකකුයි අරන් යවපන්.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    welapu beef aragena... lankave spices daala, sambol ekak vage hadala yavanna....kaalayak thiyagena kannath puluvan
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,614
    18,306
    113
    ම්ම්ම්ම්ම්ම් එකක් තිබේ එහෙ හොයාගන්න අමාරු..

    උඹේ ප@k අනුරුවක් හදල යවපන්..

    ඇමරිකාවේ හූනු බිජු අඩුයිලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    උබට පුළුවන් දෙයක් යවපන් එහෙ නැති මෙහෙ තීන දෙයක් යවපන්

    ඒ එක්කම පුළුවන් නං ලියුමක් හදල යවපන් ඇමරිකන් ආණ්ඩුවට විරෝදය දක්වල ඇමරිකන් කාරයෙක් අපේ රටට කරපු විනාසේ ගැන පැහැදිලි කරලා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    මේකෙ උන් දැක්ක වගේ ඇමෙරිකන් කල්ලො අරින හැටි කියයි හිත රිද්දගන්න එපා ඉස්කෝලෙ යන පොඩි උන් ඉන්නෙ.

    Something related to Sri Lanka යවපන්. Something unique and memorable.