Recent content by Boralugoda01

  1. Boralugoda01

    අම්බලන්ගොඩ පට්ට කියලා හිතුණා මේ Youtube චැනල් එක දැකලා.

    එනවා නම් වරෙන් නදුනා. මමත් මේ අහල පහළ තමයි ඉන්නේ. පෝය දවසට නම් එන්න එපා කළුදිය පොකුණ පිරෙන්න චූ.
  2. Boralugoda01

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    මමත් දැන් නම් ඉන්නේ දකුණු රටේ තමයි. රත්ගම ඉස්සර වගේ චන්ඩි නැහැ දැන්. ඒක දවසක් රත්ගම නම් දරාපු එකෙක් මගේ මාමණ්ඩියට සද්දයක් දාන්න ආව. මම ඒ වෙලාවේ නාල සබන් ගාන ගමන්. සද්දේ ඇහිලා ඇවිත් බලනකොට මූ ලොකු සීන් එකෙන් කතාව. ඌ හයේ හතරේ පොරක්. මම පොඩි එකා. මම පොඩ්ඩක් අහන් හිටියා කතාව. මූ ගේමටම එනවා. ඉතින්...
  3. Boralugoda01

    සල්ලි හොයන්න නම් හිතන ක්‍රමය වෙනස් කරන්න - කථාවක්

    මේ වගේ අමුතු වැඩක් ඉන්දියාවේ ඩයල් එකක් කරනවා. මිනිහා ලිමොසින් එකක් හරි ඒ වගේ සුපර් ලක්සරි වහනයක් රෙන්ට් එකට අරන් ඒකෙ ෆ්‍රී රයිඩ් එකක් යන ගමන් කොෆි එකක් බොන්න දෙනවා. අය කරන්නේ කොෆි එකට විතරයි. ඒ වගේ වාහනයක යන්න හීන දකින උන් කොෆී එකක් බොන ගමන් ඒ වාහනේ ඇතුළේ ෆොටෝ ගන්න ආසාවෙන් පෝලිමේ ඉන්නවා.
  4. Boralugoda01

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    දැන් මේ වගේ චැට් service නැත්ද?. මම වැඩිපුරම කෑලි සෙට් කරගත්තේ dialog චැට් රූම් එකෙන්. දැන් බැඳලා ඉන්නේ google plus චැට් එකෙන් සෙට් උන කෙනෙක්. එහෙම චැට් රූම් එකකට සෙට් වෙන්නත් ආසයි ආයේම. උඹලා දන්න active රූම්ස් තියනවා නම් කොටන් පළයන්.
  5. Boralugoda01

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඔව් අයුර්වේද බෙහෙත් තමයි කරන්නේ. මම පුලුවන්ම කියලා 100% කියන්නේ නැහැ. හැබැයි උත්සහ කරන්න පුළුවන්. සල්ලි සත පහක් වත් එපා. හැබැයි කියන කසාය ටික හරියට හදාගෙන බොන ගමන්, අනෙත් ප්‍රතිකාර කරන අතර පරිස්සම් වෙන්න කියන විදිහටම පරිස්සම් වෙන්න ඕන. Ex: බත් කන්න එපා කිව්වොත් නොකා ඉන්න ඕන. ඒ ගානට පරිස්සම...
  6. Boralugoda01

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    Throat vocal chord cancer එකක්ම තමයි. අපි ඒක දිගට අවුරුද්දක් වගේ ප්‍රතිකාර කළා. දැන් ඒ ලෙඩා හැම සඳුදම අපිව බලන්න කන්න බොන්න අරන් එනවා. ප්‍රතිකාර වලට සත පහක් ගත්තේ නැහැ.
  7. Boralugoda01

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    තාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
  8. Boralugoda01

    PVT LTD Business Registration තනියම නම් හදන්න යන්න එපා..

    මම මගේ PVT LTD එකට account එකක් open කරලා tax file open කරලා නැහැ. online හදාගන්න පුළුවන් ද ?. සමාගම් මැදුරට ගිහින් කට්ටක් කන්න වෙයි ද?
  9. Boralugoda01

    Sora Videos - Free

    up
  10. Boralugoda01

    Singapore ඉන්න සිංහලුන්ට මොනවා හරි ඕනද?

    Singapore ඉන්න එලකිරිවාසීන් ඉන්නවා නම් උඹලට මොනවා හරි ලංකාවෙන් ගෙනත් ඕන නම් කියන්න. මම 13 වෙනිදා ඇවිත් යන්න එනවා.