1. Boralugoda01

    Muse AI 31B Token Method

    කාලෙකට පස්සේ අද කිරියේ කොල්ලොන්ට, කෙල්ලොන්ට, ලෝල්ලොන්ට, බල්ලොන්ට කියලා දෙන්නේ Muse AI 31B Token තමන්ටම ගන්න ලේසි විදිහක්. තොපි මේක විකුණන්න එපා.:angry: මුලින් UrbanVPN වගේ හොඳ ෆ්‍රී vpn එකක් PC එකට දාගන්න ඊට පස්සේ vpn on කරගෙන muse ai එකයි තව ටැබ් එකක ටෙම්ප් මේල් එකයි ඕපන් කරගන්න ( incognito )...
  2. Boralugoda01

    Tiktok Monetization

    behe brother. physical sim ekak tiyenna ona sim tray eke
  3. Boralugoda01

    Random කෙල්ලො එක්ක date

    ඉස්සර ඩයලොග් චැට් රූම් එකෙන් නම් ගොඩක් ඒවා සෙට් උනා..අදටත් ඒ සමහර තියනවා. බැඳලා හිටියත් උන් පුළුවන් වෙලාවට සෙට් වෙනවා
  4. Boralugoda01

    Tiktok Monetization

    Burned Iphone ekak and UK/US sim ekak ona.
  5. Boralugoda01

    Tiktok Monetization

    මොකක්ද දැනගන්න ඕන?
  6. Boralugoda01

    Tiktok Monetization

    ලංකාවේ ඉඳන් පිටරට audience ටාගට් කරලා කරන්න පුළුවන් නම් කියන්න. monetization ඕන් කරගන්න affiliate කරන්න කියලා දෙන්නම්.
  7. Boralugoda01

    FFM

    මේක මේ ඉඩමට ඇහැ ගහගෙන ඉන්න එකෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්.
  8. Boralugoda01

    🍿 NETFLIX NEW UPDATE 🎬

    up
  9. Boralugoda01

    Muse AI + Russia pneumonic plague

    finetune karala gaththama goda 10sec max but pora okkoma clip tika assemble karala denawa ganata. ehema 5-10 minute unath hadanna puluwan porata kiyanna ona consistancy tiyaganna kiyala prompt ekema
  10. Boralugoda01

    Muse AI + Russia pneumonic plague

    අද pneumonic plague ඒක ගැන තියන public ඩේටා ටික අරන් ෆිල්ම් ට්‍රේලර් එකක් හදන්න කිව්වා. පොර පොඩ්ඩක් official දේවල් ඒ විදිහටම දාන්නේ නැතුව ලස්සනට වෙනස් කරලා හදනවා.
  11. Boralugoda01

    Muse AI + Russia pneumonic plague

    තව මදි බන්..හැබැයි මේ ඒක prompt එකෙන් මෙහෙම output එකක් එනවා කියන්නේ දෙයක් කරන්න පුළුවන්
  12. Boralugoda01

    Muse AI + Russia pneumonic plague

    Muse AI එකෙන් ඒක prompt එකක් දීල හැදුවේ.. සැළකිය යුතු වැඩක් ගන්න පුළුවන් වෙයි වගේ. මෙන්න කෝඩ් ඒක තව කෙනෙක්ට ඕන නම් - 0H0VX1
  13. Boralugoda01

    Muse AI without VPN

    මට 1B දුන්න පින්වතාට ස්තුතියි. වැඩි වැඩියෙන් ලැබේවා.
  14. Boralugoda01

    Muse AI without VPN

    Muse AI ඒක VPN එකක් නැතුව use කරන්න පුළුවන් ද ලකේ පංකාවේ ඉඳන්?. මමත් ඔන්න ඔහේ නිකම් තියන එකේ එකක් හැදුවා. ඔහෙලටත් ඕන නම් මේ කෝඩ් ඒක පාවිච්චි කරන්න. එතකොට ඔහෙලටයි මටයි 1B ලැබෙයි ඕන්න.... 0H0VX1

    No contents