Recent content by Brass Monkey

  1. Brass Monkey

    SLIIT එකේ ඉගෙන ගත්ත කෙනෙක් උදව් කරන්නකෝ

    මට transcript එකේ තියන Credit ගාන ECTS credit වලට convert කරන්න ඕන .අහපු ගොඩක් අය කිව්වේ ලංකාවේ credit ගාන දෙකෙන් වැඩි කලාම ECTS credit ගාන එනවා කියල . මට තේරුණු විදියට ලංකාවේ ගොඩක් කැම්පස් වල දෙන credit ගාන 120. එක දෙකෙන් වැඩි කලාම 240 වෙනවා .ප්‍රශ්නේ තියෙන්නේ මගේ transcript එකේ credit 164...
  2. Brass Monkey

    මිනුවන්ගොඩ වීදිය වත්ත පැත්තෙ මේ කියන තැන දන්නවද

    මිනුවන්ගොඩ මිනිස්සු නෙමේ නරක හීනටියන මිනිස්සු .මම අහල තියන විදියට හීනටියන ගම ආරම්බ වෙලා තියෙන්නේ රත්ගමින් ආපු පිරිසකගෙන් ඒ ගමේ මිනිස්සුන්ගේ වෙනස් ම කල්චර් එකක් තියෙන්නේ අනිත් ගම් වලට වඩා වෙනස්.ඒ මිනිස්සු පස්සේ කාලේ අනිත් ගම් වල ගෙවල් හදාගෙන ගිහින් මුළු මිනුවන්ගොඩම චෝර උනා .ඉස්සර වැදගත්...
  3. Brass Monkey

    Duplicate Photo delete

    ලගකදී මට හර්ඩ් එක ෆොර්මැට් කරන්නන වෙලා ලැප් එකේ තිබ්බ ඔක්කොම පොටෝ විඩියෝස් ටික නැති උනා .මම පස්සේ රිකවරි සොෆ්ට්වෙයා එකකින් ඒටික අයෙම ගත්තා .මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ .ෆෝමැට් කරද්දී නැති උන ෆොටෝසුයි ඉස්සර මම ඩිලීට් කරපු පොටෝයි ඒවායේ thumbnail ලුයි ඔක්කම...
  4. Brass Monkey

    ape amma's bana

    කම්මැලි බන් කව්රු හරි ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලල අපිට හිනාවෙන්න තියන ටික clip හදල අප්ලෝඩ් කරන්න
  5. Brass Monkey

    Questions අමු සින්දු කියන්නේ ?

    ජෝයින්ට් එක ගහන අඩිය ගහන සෙට් එක විතරක් සන්ජිවයගේ සින්දු ගැන දැනගෙන හිටිය කලේ තමා ඕක අමු සින්දු කියල කියන්න පුළුවන් උනේ දැන් නම් අහලම අප්පිරියයි
  6. Brass Monkey

    වහින නිසා ගහන ඵක කල් දැම්මා - ඊශ්‍රායලය

    ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා
  7. Brass Monkey

    බොලා වැඩ කරන වෙලාවට අහන music playlist දාම්පල්ලකෝම් 😴

    [/MEDIA] මගේ playlist එකෙත් ඔය තුන තියනවා .තව ඔය වගේ සෙට් වෙන සින්දු මොනවද තියෙන්නේ වැඩිය ප්‍රසිද්ද නැති
  8. Brass Monkey

    කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

    බෝඩිමට 5000+ දවල් කෑම එකක් 300+ ප්ලේන්ටි ය 50+ එළියේ කඩේකින් කෑවොත් 500+ හොදම කඩේකින් කෑවොත් 1500+ සිගරට් එක 130 ගල් බෝතලේ 3200 ස්පෙෂල් බෲ බියර් එක 550
  9. Brass Monkey

    හොඳම Travel Vloggers

    Wild Viking Travels මුන් ගේ තියනවා තව ලංකාවේ බුවෙකුත් ඉන්නවා උ වැඩිය වීඩියෝ දාන්නේ නැ
  10. Brass Monkey

    “බ්‍රික්ස්” මුදල් භාවිතයට රටවල් ගණනාවක් සුදානමින්

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන
  11. Brass Monkey

    ස්වීඩන් visa

    ගව්රවයෙන් බුදුසරණයි ! :D :D :D
  12. Brass Monkey

    ස්වීඩන් visa

    Ade ewapanko thiye nam .mage phn eka nathi una telegram log wela idapu 😥😔😟
  13. Brass Monkey

    ස්වීඩන් visa

    Telegram වල ගෘප් එකක් තිබ්බ ස්වීඩන් යන්න ට්‍රයි කරන අය ඉන්න .ගොඩක් කට්ටිය ඉදපු group එකක් .මට ඒ group එකේ නම මතක නැ .ඒ group එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට ලින්ක් එක එවන්න කෝ
  14. Brass Monkey

    අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක

    මම දන්නා එකෙක් නිවාඩුවට ලංකාවට ඇවිත් ආයේ ඩුබායි යන්න හදද්දී ඔය ගොබ්බයො ටික මගින් හැරෙව්වා ෆ්ලයිට් එකට නගින්න දුන්නේ නැ , තව පොඩ්ඩෙන් උගේ රස්සාවත් ගහල යනවා පොඩි රස්සාවක් කරන එකෙකුත් නෙමෙයි ලක්ෂ 10 විතර පඩි ගන්න ඉන්ජිනියර් කෙනෙක්