1. පිං බලේ වෙනස්
2. මේ ලෝකෙ කොහෙවත් භික්ෂුණී සාසනයක් නෑ, ඉන්නෙ දසසිල් මාතාවන් විතරයි, මොකද භික්ෂූන්ගෙ උපසම්පදාව බේරාගෙන මෙතෙක් දුරට අරන් ආවත්
අතීතයේ භික්ෂුණීන්ගෙ උපසම්පදා ක්‍රමය බේරගන්න බැරිවුනා ඒක නැතිවුනා, ඒනිසා ඉන්නෙ දසසීලය සමාදන් වෙන දසසිල් මාතාවන් විතරයි, පළවෙනි ප්‍රශ්නෙට අනුව පිං බලේ...