රෙස්පෙට් ස මෙතෙක් කතා සාරාංශය

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Screenshot_2020-05-25 රෙස්පෙට් ස මෙතෙක් කතා සාරාංශය.png

    තැරි දාර බයියෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මම බලාගෙන ඉන්නේ අර රනිලා MCC එක සයින් කරද්දී උපවාස කරපු කාශ්‍යප කියන හාමුදුරුවෝ මී පාරත් ඕක සයින් කරද්දී උපවාස කරයිද කියල. මොකද උදය ගම්මන්පිලය ද කොහෙද කිව්වා ඒ හාමුදුරුවෝ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන්නේ නෑ නිර්පාක්ෂිකයි කියල. මේ පාරත් උපවාස කලොත් ඒ හාමුදුරුවෝ එහෙමයි කියල පිළිගතහැකි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මම බලාගෙන ඉන්නේ අර රනිලා MCC එක සයින් කරද්දී උපවාස කරපු කාශ්‍යප කියන හාමුදුරුවෝ මී පාරත් ඕක සයින් කරද්දී උපවාස කරයිද කියල. මොකද උදය ගම්මන්පිලය ද කොහෙද කිව්වා ඒ හාමුදුරුවෝ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන්නේ නෑ නිර්පාක්ෂිකයි කියල. මේ පාරත් උපවාස කලොත් ඒ හාමුදුරුවෝ එහෙමයි කියල පිළිගතහැකි.
    ගොඩක් දක්ශ සිල්වන්ත ස්වාමීන්වහන්සේ නමක්
     
    • Like
    Reactions: Heshan Daminda