තැන්ක්ස්. මන් අද බිසී උනා. දැන් තමා ෆ්‍රී උනේ. මන් අද දවසේ කරපු හැම වැඩක්ම කරේ මේක ගැන හිත හිත. ඇත්තම කියනවනම් ලොකු ටෙන්ෂන් එකකින්. මන් sms බ්ලොක් කරලා තියෙන්නේ. බලන්න හිතෙන්න මෙගේ ෆෝන් එකේ බ්ලොක් මැසේජ් පෙනන්නේ නැ. අවුරුද්දෙන් පස්සේ බොඩි එක ගැන ෆෝකස් කරන්න හිතන් ඉන්නේ. higher ස්ටඩි ගැනනම් තාම...