Ubata oka control karanna beri nam hoda dockek meet wiyan..
Ttreatments gannakota tika tika ariya yawi
දැන් නම් ගොඩක් දුරට කොන්ට්‍රෝල් කලින්ට වඩා. එත් තාම ටිකක් තියෙනවා ෆ්‍රී වෙච්ච ගමන් මතක් වෙන එක එහෙම.
Ubata oka control karanna beri nam hoda dockek meet wiyan..
Ttreatments gannakota tika tika ariya yawi

First you need to meet Prof Shehan Williams.He is wonderful and I think he has some black magic power to heal mental illness like depression,ocd and social anxiety,phobia.His antidepressants are very effective.After that you need to follow below
1) exercise regularly
2) Eat healthy diet.Food like tuna,egg,milk,dark chocolates,chicken,vitamin B rich food,fresh fruits and vegetables.Omega 3 Acids and vitamin B6 is very helpful to have a happy mind.
3) Always target to have a healthy balance of dopamine, oxytocin, serotonin, and endorphins.Those chemicals in brain responsible for a healthy mind
4) Listen music
5) Be active always like having a job you love,hobbies
6) Enjoy time with your friends and family.Don't try to be isolate.Be socially active person and have a good social life
7) Practice mindfulness meditation
8) Practice ERP therapy
Good luck.If you need help let me know.I have cured lot of people with mental problems.![]()
Friend.. You need a lesson in building self esteem and confidence.
නෝටි බබා;24355787 said:Fb block karapan.
Uba thanakata awama unblock karanawa kiyala hithapan.
Target ekak hadaganin
(Mn degreeyak karanna patangaththe break up unata passe)
Go to a gym focus on your body, watch comedy movies, music (not boot ones)
කොලබ නේද? එයාගේ session එකකට විතරක් ගිහින් මදිනේ?
1-7 හැමෝම කියන දේවල්නේ 3,6,7 ඇරුනම අනිත් දේවල් නම් මන් කරනවා දැනටත්. ERP තෙරපි කියන්නේ මොකක්ද?
3,7,and 8 are very important.ERP means exposure response prevention therapy.Simply means you face your fears without escaping
උඹ දන්න කෙල්ලෙක්ට දුක කියපන් , trust me it works
Mamath dan masa 5k wenawa love 1 nathara karala. CSN 1a giya ajith jayawardanage programme 1k https://www.youtube.com/watch?v=mBdP3a3vTDM balapan aka tikak, puluwan nam serama video tika balapan godyanna mara watinawa.
මන් break-up වෙලා දැනට මාස 5කට වැඩි.මුල් කාලේ මන් ගොඩාක් අවුලෙන් හිටියේ depressed වෙලා වගේ. මන් එකෙන් ගැලවෙන්න කියලා ගොඩක් දේවල් කරා. බිසී උනා එහෙම.ඒවා කරාම ඇත්තටම depressed ගතිය කලින්ට වඩා අඩු උනා. එත් තාමත් පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හරි පරණ කෙනා ගැන හොයලා බලන්න හිතෙනවා. නිකමට හරි එයාගේ ෆ්බි එක බලන්න හිතෙනවා. එහෙම උනාම තවත් හිත අවුල් යනවා. ඒ වගේම හැමවෙල්ම මට කියාගන්න තේරෙන්නේ නැති බයක් තියෙනවා හිත ඇතුලේ. මොන වැඩේ කරත් ඒ බය නිසා මොකක්දෝ අවුලකින් ඉන්නේ මන්.පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේකෙන් ගැලවෙන්න උදව් කරන්න. මේ වගේ දෙයක් කියන්නවත් මට ලගම යාලුවෙක් නැ. එකයි මෙහෙම ෆෝරම් එකකින් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ.
bayawenna deyak ne bn. don't take anything seriously. find something that you will love to do, like a hobby or something. And work on it while enjoying it.

okman danata karanneth eka thama bayen panala yanawa. muna denne na
