උබ හරි. පුලුවන් තරම් කෙටියෙන් කියය්න්ඩ ට්‍රයි කරද්දි ස්මංමහර කාරනා මග හැරෙනවා. ඒ කාලේ මං ගේම ගහං යන එක දැකපු දෙමව්පියො මී හරක් වගේ අක්කට බනින්න ගත්තා බලපං මල්ලී, ඌ මෙහෙමයි අර්හෙමයි, උබ තමයි මෙහෙම ගගා. මං කොච්චරවත් මං කිව්ව මහ වුන්ට එහෙම කියන්න එප කියලා. මොකද ඒකෙ එෆෙක්ට් එක මට තෙරුනු නිසා. ඒ...