මචන්ලා, මේ සින්දුව සමහරවිට ඔයගොල්ලෝ අහල ඇති, ටිකක් කල් මේ ඇල්බම් එක අවුට් වෙලත්.
එත් මට හිතෙනවා මේ සින්දුවට ලැබෙන්න තිබ්බ නියම තැන ලැබුනේ නෑ කියල.
ඒ නිසා මම පොඩි වීඩියෝ එකක් හදල youtube දැම්ම.
මේකේ පද රචනය Hiran Wijesinghe ගේ (Ek එකේ සමහරු නම් දන්නවා ඇති කව්ද ඒ කියල ;) ), පොඩ්ඩක් වචන ටිකේ...